මුහුණ පුරා රැවුල නැති, ආරක්ෂක අංශ සාමාජිකයන් 280 දෙනකුට ෂරියා නීතිය යටතේ දඬුවම් දීමට, ඇෆ්ගන් තලේබාන් රජය පියවරගෙන ඇත.
තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගත්තේ 2021 දී ඇමෙරිකන් හමුදා එරටින් යෑමෙන් පසුවය. බලය අත්පත් කර ගැනීමෙන් පසු, ඇෆ්ගනිස්තානයේ පිහිටුවා ඇති තලේබාන් රජය ඔවුන්ටම ආවේණික ෂරියා නීතිය ක්‍රියාවට නංවා ඇත.
ෂරියා නීතිය යටතේ, පිරිමින් සියලු දෙනා මුහුණ පුරා රැවුල වැවීම කළ යුතු යැයි ඇෆ්ගන් සදාචාරය සුරැකීම වෙනුවෙන් ක්‍රියාත්මක අමත්‍යාංශය නියෝග කර තිබේ. ඒ, මීට මාස කීපයකට පෙරය.
එම නියෝගය පැහැර හැර, රැවුල වැවීමට අපොහොසත් වුණු ආරක්ෂක අංශ සාමාජිකයන් ආරක්ෂක අංශවලින් නෙරපා දැමීමටත්, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබා දීමත් සිදුවිය.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රුවුල නැති ආරක්ෂක අංශ සාමාජිකයන්ට දඬුවම්
Jayasekara Thursday, 22 August 2024 10:05 AM
කෝ අපිට සද්දේ දාන "මානව හිමිකම්" .