
රුසියන් පාර්ලිමේන්තුව හෙවත් ක්‍රෙම්ලීනයේ, ‘එච්1එන්1’ හෙවත් ‘සූකර උණ’ ව්‍යාප්තියක් සිදුවෙමින් පවතින බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, බංකරයක සැඟවී සිය රාජකාරිවල නියැලෙන බවත් බ්‍රිතාන්‍යයේ ‘ද මෙට්‍රෝ’ පුවත් වෙබ් අඩවිය ඊයේ (14) වාර්තා කළේය.
‘එච්1එන්1’ හෙවත් ‘සූකර උණ’ වයිරස සැලකෙන්නේ ද ඉන්ෆුවෙන්සා වයිරස තත්ත්වයක් ලෙසය. සාමාන්‍යයෙන් නොවැම්බර් දෙසැම්බර් සහ ජනවාරි ශීත කාලයේ ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්තිය බහුලය.
මේ වනවිට රුසියන් පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි රුසියන් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුසියන් පාර්ලිමේන්තුවේ සූකර උණ වසංගතයක්