රුසියන් යුක්රේන යුද්ධයට වසර දෙකක් ගතවී ඇති බවත්, එම වසර දෙකක කාලයේ රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 31,000 ක් සහ සිවිල් වැසියන් 10,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී කියයි.
යුක්රේන ජනාධිපතිවරයා මෙසේ කීවේ, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිණි. බටහිර රටවල සහාය ලැබෙන්නේ නම්, රුසියන් හමුදා පරාජය කිරීමට තමන්ට ශක්තිය ඇතැයි ද සෙලෙන්ස්කී අවධාරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුසියන් ප්‍රහාරවලින් සෙබළු 31,000 ක් මැරිලා
lanaka api Monday, 26 February 2024 09:16 AM
මනුෂ්‍යත්වය නැති මිනිසෙක් නැති උන ජීවිත වලට වග කිව යුතුය .අසල්වාසී රටවල් සමග සහයෝගයෙන් ඉන්න නොදන්නා ජාතිය වනසන උන්මත්තක ස්වභාවයක් පෙන්වනවා
Tharanga Monday, 26 February 2024 09:22 AM
බටහිර රටවත් වලට රැවටිලා තමන්ගේ රට නන්නත්තාර කරගත්තු හිතුවක්කාට පාලකයෙක් තවත් යුද්ධ කරන්න ලෑස්තිලු. මේ වගේ මෝඩ පාලකයෝ නිසා තමයි අපේ රටත් විනාශ වුණේ
Sachith Monday, 26 February 2024 10:01 AM
මෙයාටත් ඕනි මේ යුද්දේ හිඟන්නාගේ තුවාලේ වගේ දිගටම ඇදගෙන යන්න.යුක්රේනයේත් එක්ක මිග් ගනුදෙනුව කරපු කෙනාගෙන්ද දන්නේ නෑ උපදෙස් ගන්නේ
Lal Monday, 26 February 2024 11:26 AM
ඔබතුමාට ජය නියතයි ...........Ukraine ජනතාවනි .... අපේ සහය ඔබට
Manjula Monday, 26 February 2024 04:54 PM
මේ මනුස්සයා කට ඇරියොත් කියන්නේ බොරු. මුලු යුක්රේනයම විනාශ කළා.