යුක්රේන යුද්ධයෙන් රුසියාව පරාජය වුවහොත්, එය න්‍යෂ්ටික යුද්ධයකට ඇති කිරීමට හේතුවක් වනු ඇතැයි රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු ද වන දිමිත්‍රි මෙඞ්වදේව් පවසයි.
දිමිත්‍රි මෙඞ්වදේව් රුසියන් ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා ද වෙයි.
“යුක්රේන යුද්ධයේ අවසානයක් පෙනෙන්න නැහැ. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සාමයක් අවශ්‍ය නැහැ. යුක්රේනයට අවි ආයුධ ලබා දීමෙන් ඒ බව පැහැදලි වෙනවා. යුක්රේන යුද්ධය පරාජය වුවහොත්, රුසියාව න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට යෑමට පසුබට වෙන්නේ නැහැ. එසේ න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් එය මහා විනාශයක් වේවි.” යැයි දිමිත්‍රි මෙඞ්වදේව් පැහැදලි කර තිබේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය, ‘නේටෝ’ හෙවත් ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සන්විධානය’ සමඟ එකවීමට තීරණය ක බැවිනි. ‘නේටෝ’ යනු බටහිර රටවල් යුක්රේනයට එරෙහිව පිහිටුවා ගත් යුද සන්ධානයකි.
(ඒ.එෆ්.පී.)
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කළ ඉල්ලීමට කන් දී, තෙදිනක ඒකපාර්ශ්වීය සටන් විරාමයක් සඳහා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ ක
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
ඉදිරි පැය 24 ත් 36 ත් ඇතුළත, ඉන්දියාවෙන් තම රටටගුවන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇතැයි පාකිස්තානය රජය පවසයි. පාකිස්තාන රජය මෙසේ පවසා ඇත්තේ ඔවුන්ට ලැබුණ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රුසියන් යුක්රේන යුද්ධය න්‍යෂ්ටික අවි ගැටුමක් වේවි
ganegoda Friday, 20 January 2023 02:08 PM
ඉතාම ලඟඳීම න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වෙනවා. මේ ගැන හුඟක් රටවල් බලාපොරොත්තුවෙන් භීතියෙන් ඉන්නේ.