රුසියාවට අයත් පෙරදිග රුසියාව යනුවෙන් හැඳින්වෙන ප‍්‍රදේශයේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (4) ආරම්භ විය. ආක්ටික් සයුරේ සිට පැසිෆික් සයුර තෙක් විහිදී ඇති හිමෙන් ගහන ප‍්‍රදේශයත් පෙරදිග රුසියාවට අයත් වෙයි. අධික සීතල දේශගුණයක් පවතින එම ප‍්‍රදේශයේ වෙසෙනුයේ කුඩා ජනගහනයකි. ඊයේ එම මැතිවරණය පැවැත්වුණේ රුසියාවේ මීළඟ ජනපතිවරණයට මාස 3 ක් තිබියදීය. ලබන වසරේ පැවැත්වෙන එම ජනාධිපතිවරණයට වත්මන් රුසියානු අගමැති ව්ලැඩිමීර් පුටින් ද ඉදිරිපත් වේ. පුටින්ගේ ජනපි‍්‍රයත්වය පෙන්නුම් කිරීමට ඊයේ ඇරැඹුණු මැතිවරණය ඉවහල් වනු ඇති බව රුසියාවේ දේශපාලන විචාරකයෝ පවසති. කෙසේ නමුත් ජනමත සමීක්ෂණවලින් පෙනීගොස් ඇත්තේ පුටින් නායකත්වය දරණ ‘එක්සත් රුසියා’ පක්ෂයට මැතිවරණයෙන් ජය හිමිවනු ඇති බවය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඇරැඹෙයි