IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රුසියාව වෙනුවෙන් සටන් වදින විදේශිකයන්ට පුරවැසිභාවය

රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී, රුසියාවට සහාය දක්වමින් යුක්රේනයට එරෙහිව සටන් වදින විදේශිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට රුසියන් පුරවැසිභාවය ලබා දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ආඥාවක් නිකුත් කිරීමට ද රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇතැයි රුසියන් මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපති පුටින් නිකුත් කළ එම ආඥාවට අනුව, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් විශේෂ හමුදා ක්‍රියාමාර්ගයට සම්බන්ධ වීමට කොන්ත්‍රාත් අත්සන් කළ විදේශිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම අවස්ථාව උදා වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (8)

රුසියාව වෙනුවෙන් සටන් වදින විදේශිකයන්ට පුරවැසිභාවය

don Friday, 05 January 2024 06:42 PM

පට්ට සීතලයිනේ ඔහෙ... අනික මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. අපායේ පුරවැසි බව නොමිලයේ වගේ තමයි තියෙන්නේ...

:       2       0

Dimbulgamuwa henayalage dilusha srimal bandul Friday, 05 January 2024 08:44 PM

මම එයට කැමතියි...

:       0       0

ලෝක සාමය Saturday, 06 January 2024 07:39 AM

ඔය රට නිදහසේ ඉන්න පුළුවන් රටක් නොවෙයි.ඒකාධිපතියෙක් පාලනය කරන රටක් යුද්ධය අවසන් වුනාම එක්කො මැරිලා නැත්නම් වෙනත් හානියක් වෙන්න පුළුවන්. ඇත්තටම රුසියාව මොකටද වෙනත් රටවල යුද්ධ සදහා විදේශීය පුරවැසියන් අරගෙන ඔවුන්ට පුරවැසිකම දෙන්නෙ .මොකක් නමුත් හොරයක් තියෙනවා .මෙහෙම දේවල් සදහා වෙනත් රටවල ජනතාව නොගියොත් ලෝක සාමයක් කලකදී හෝ ඇතිවෙන්න පුළුවන්

:       1       0

de silva Saturday, 06 January 2024 07:39 AM

අනේ කාලේ වනේ වාසේ රුසියන් හමුදාවට දැන් යුධ කරන්න සොල්දාදුවොත් පිටරටින් ගෙන එන්න සිදු වෙලාද ?

:       0       0

M.g.s.d.b.madawala Saturday, 06 January 2024 09:12 AM

ගුඩ් ජොබ්

:       0       0

OPG පද්මතිලක Saturday, 06 January 2024 09:10 PM

කැමැතියි සම්බන්ධ වීමට...

:       0       1

padmathilaka obbapitiyagamage Saturday, 06 January 2024 09:13 PM

හොඳයි...!

:       0       0

Bamunuarachchi Sunday, 07 January 2024 02:47 AM

මෙන්න අපේ ජෙප්පන්ට හොඳම හොඳ අවස්ථාවක්‌...!

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 342 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 632 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 117 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 103 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 115 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2814 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site