IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රුසියා පාලමට එල්ල වූ ප්‍රහාරය පිටුපස යුක්රේන බුද්ධි ලොක්කා

 

ඉකුත් සෙනසුරාදා යුරෝපයේ දිගම පාලමට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිටිපස සිටි මහා මොළකරු යුක්රේන බුද්ධි අංශ අණදෙන නිලධාරී කිරිල් බුඩනොව් බව රුසියානු බුද්ධි අංශය චෝදනා කළේය.

මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු රුසියානු ආරක්ෂක අංශ හඳුනා ගෙන ඇති අතර ඉන් 8 දෙනෙකු දැනටමත් අත් අඩංගුවට ගෙන ඇතැයි රුසියානු බුද්ධි අංශ සඳහන් කළේය.  එහිදී මෙම සිද්ධිය සැලසුම් කර ඇත්තේ යුක්රේන බුද්ධි අංශ අණදෙන නිලධාරී කිරිල් බුඩනොව් බව අනාවරණය කර ගත් බව රුසියානු බුද්ධි අංශය පැවසුවේය.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර රුසියානු ජාතිකයන් 5 දෙනෙකු සහ විදේශිකයන් 3 දෙනෙකු සිටින බව රුසියානු බුද්ධි අංශ ප්‍රකාශ කළේය. ප්‍රහාරයේ පුපුරණ ද්‍රව්‍ය යුක්රේනයේ ඔඩෙසා නගරයේ සිට සැකකරුවන් නැව් මාර් ගයෙන් ගෙනවිත් තිබෙන බව  රුසියානු බුද්ධි අංශය පෙන්වා දුන්නේය.

අගෝස්තු මාසයේදී යුක්රේනයේ ඔඩෙසා නගරයෙන් පුපුරණ ද්‍රව්‍ය රැගත් නැව පිටවී ඇති අතර බල්ගේරියාව සහ ජෝර් ජියාව හරහා ආර් මේනියාවට පැමිණ ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය කර ගත් බව රුසියානු බුද්ධි අංශය ප්‍රකාශ කළේය.

ආර් මේනියාව සහ රුසියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ක්‍රියාත්මක වන බැවින් ඉතා පහසුවෙන් එම පුපුරණ ද්‍රව්‍ය ආර් මේනියාවේ සිට රුසියාවට ගෙනවිත් ඇතැයි රුසියානු බුද්ධි අංශය පෙන්වා දුන්නේය.



අදහස් (1)

රුසියා පාලමට එල්ල වූ ප්‍රහාරය පිටුපස යුක්රේන බුද්ධි ලොක්කා

හේරත් Thursday, 13 October 2022 08:01 AM

බලලා මල්ලේන් පනින තුරු හේතුව සොයා ගන්න විදිහක් නැත්ද?

:       0       4

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 1822 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


බයිඩන් ඇමසන් වනාන්තරයට ගිහිල්ලා
2024 නොවැම්බර් මස 18 179 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යද්දී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (17) ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ද අමතක කළේ නැත.


ඊශ්‍රායලයට චෝදනා: පාප්තුමා කනස්සල්ලෙන්
2024 නොවැම්බර් මස 18 83 0

ජනසංහාර කරනවා යැයි ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පැවැත්විය යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පෙන්වා දෙති.


හිස්බුල්ලා ප්‍රකාශක අෆීස් ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියයයි
2024 නොවැම්බර් මස 18 84 0

ඊශ්‍රායල හමුදා ලෙබනනය් බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින්, ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ


මෝදි බ්‍රසීලයට
2024 නොවැම්බර් මස 18 16 0

‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරට පැමිණියේය. අග්‍රාමාත්‍ය මෝදි බ්‍ර


උත්තරීතර නායක කමේනී සිහිසුන් තත්ත්වයක
2024 නොවැම්බර් මස 18 104 0

ඉරාන උත්තරීතර නායක 85 හැවිරිදි අයතුල්ලා අලී කමේනී, අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, මේ වනවිට ඔහු සිහිසුන් වී කෝමා තත්ත්වයක පසුවන බවත් ඇමෙරිකාවේ නි


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25156 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18850 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site