ඉන්දීය පාලක කොංග‍්‍රස් පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධි මහජන රැලියක්ඇමැතීමට උත්තර ප‍්‍රදේශයේ පුල්පූර් නුවරට පෙරේදා (14) පැමිණි අතර උත්තර ප‍්‍රදේශ් මහ ඇමැතිනී මායාවතීගේ ‘බහුජන සමාජ්’ පක්ෂ සාමාජිකයන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල විය.රාහුල් ගාන්ධි එම ජනතා රැලියට සහභාගී වූයේ එළැඹෙන වසරේ උත්තරප‍්‍රදේශ් මහ මැතිවරණය නිමිත්තෙනි. උත්තර ප‍්‍රදේශ්හිබහුතර බලය හිමිකරගෙනසිටින්නේ මායාවතීගේ‘බහුජන සමාජ්’ පක්ෂයයි.සිය පක්ෂ ආධාරකරුවන්අමතමින් රාහුල් ගාන්ධි කතාකරමින් සිටිද්දී සමාජවාදීපක්ෂ සාමාජිකයන් සියගණනක් කළු පැහැ ධජඅතැතිව එහි පැමිණ කොංග‍්‍රස්පක්ෂ රජය දුප්පතුන්ගේ දුකනොහඳුනන බව කියමින් කෑගසන්නට වූහ.රැලිය අවසන් වීමෙන් පසුහෙලිකොප්ටරයක නැගීරාහුල් සහ සෙසුඇමැතිවරුන් එම ස්ථානයෙන්නික්ම ගියේ පොලිසියේසහාය ඇතිවය. ඉන්දීය පුවත්සේවා වාර්තා කර තිබුණේවිරෝධතාකරුවන්ටපොලිසිය පහර දුන් බවය.රාහුල් ගාන්ධි සහ උත්තරප‍්‍රදේශ් මහ ඇමැතිනී මායාවතීඅතර නිරන්තරයෙන් මතගැටුම් හට ගනී. ඊට හේතු වීඇත්තේ මහ ඇමැතිනීමායාවතීගේ දේශපාලනප‍්‍රතිපත්තීන්ය.මේ අතර රාහුල් ගාන්ධිඋත්තර ප‍්‍රදේශ ජනතාවට‘සිහින’ විකුණූ බවත් දිළිඳුකමපිටු දකින්න කටයුතු කරනවායැයි ජනතාවට බොරු ඡුන්දපොරොන්දු දුන් බවදපවසමින් ඉන්දියාවේ ප‍්‍රධානවිපක්ෂ දේශපාලන කණ්ඩායමවන භාරතීය ජනතා පක්ෂනායක ලාල් ක‍්‍රිෂ්ණා අද්වානීඊයේ (15) පැවැති ජනරැලියකට සහභාගී වෙමින්චෝදනා කළේය.දිළිඳුකම පිටු දකිමු යැයිකියන කොංග‍්‍රස් රජයේපාලනය හමුවේ දරිද්‍රතාවඉහළ ගොස් ඇති බවත් ජීවනවියදම ජනතාවට දැරියනොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවත් අද්වානී පැවැසීය.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාහුල් ගාන්ධිගේ ජන රැලියට විරෝධතාකරුවන්ගෙන් බාධා