IMG-LOGO

2025 ජනවාරි මස 27 වන සඳුදා


රුසියාවට පහර දෙන්න ඩ්‍රෝන යානා ඇවිල්ලා

යුක්‍රේනය විසින් මොස්කව් නුවර පිහිටි රුසියානු තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොස්කව් අගනුවර ගිනිකොන දෙසින් පිහිටි රියාසාන් කලාපයේ පිරිපහදුව සහ පොම්පාගාරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය.

එමෙන්ම රියාසාන් සහ මොස්කව් ඇතුළු කලාප 13ක් ඉලක්ක කරගත් ඩ්‍රෝන යානා 121 ක් වෙඩි තබා බිම හෙළීමට සමත්වූ බවට රුසියානු හමුදාව කියයි.

මෙම තත්ත්වය හේතුවෙන් මොස්කව් ගුවන්තොටුපළ දෙකක  මෙහෙයුම් ද තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබුණි.

මේ අතර රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් යුක්‍රේනයේ කියෙව් කලාපයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් එක් අයකු තුවාල ලැබූ බවද යුක්‍රේන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

 

(අල් ජසීරා)



අදහස් (0)

රුසියාවට පහර දෙන්න ඩ්‍රෝන යානා ඇවිල්ලා

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

සුඩානයේ රෝහලකට ඩ්‍රෝන ප්‍රහාරයක්
2025 ජනවාරි මස 26 103 0

සුඩානයේ එල් එෆාර් නගරයේ රෝහලකට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් 70 දෙනකු මියගිය බව පැවැසෙයි.


ගත් තීරණය වෙනස් කරන්න ට්‍රම්ප් සූදානම්
2025 ජනවාරි මස 26 128 0

ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමට ගත් තීරණට වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන්ට දෙවරක් සිසිතා බැලීමට සිදුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.


’ඊඕවින්’ බ්‍රිතාන්‍යය කලඹයි
2025 ජනවාරි මස 26 75 0

පැයට කිලෝ මීටර් 160 කට වඩා වැඩි වේගයකින් එක්සත් රාජඡානියට කඩා වැදුණු ’ඊඕවින්’ නම් සුළිකුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත ප්‍රාන්තවල මිලියනයකට


ට්‍රම්ප් ළැව් ගින්නෙන් හානි වුණු ප්‍රදේශයට යයි
2025 ජනවාරි මස 26 37 0

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගිනිවලින් වැනසුණු ප්‍රදේශවල සංචාරය කරමින් සිදුවුණු විනාශය දැක ගැනීමට ඇමෙරිකන් නව ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් කට


එවරස්ට් පරදන කඳු දෙකක් හමුවෙලා
2025 ජනවාරි මස 26 4586 2

පෘථිවිගේ විශාලතම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාල කඳු දෙකක්, මුහුදු පතුලෙන් හමුවී ඇත.


රුසියාවට පහර දෙන්න ඩ්‍රෝන යානා ඇවිල්ලා
2025 ජනවාරි මස 25 221 0

යුක්‍රේනය විසින් මොස්කව් නුවර පිහිටි රුසියානු තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොස්කව් අගනුවර ගිනිකොන දෙසි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 27 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 568 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 660 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site