IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ලෝකෙට පරකාසේ

බ්‍රිතාන්‍ය වැසියන් සෑම දෙනකුගෙන්ම එක් අයකු ආහාර මිලයට ගැනීම සඳහා ණය වීම හෝ ඉතිරි කර ඇති මුදල් යොදවන බවට බ්‍රිතාන්‍ය සමාගමක් විසින් සිදු කළ සමීක්ෂණයකදී හෙලිදරව් වී ඇත.

ජනගහනයෙන් 38%ක්  තම දෛනික ආහාර මිලයට ගන්නා බවත් සැඟවුණු කුසගිනි ස්වරූපයක් ක්‍රමයෙන් බ්‍රිතාන්‍යය් වැඩෙමින් පවතින බවත් එම සමීක්ෂණයෙන් පෙන්වන බව බ්‍රිතාන්‍ය වැසියන් පවසයි.

55%ක ප්‍රමාණයක් පවසන්නේ ආහාර මිල ගණන් අධික බවයි. සෑම දස දෙනකුගෙන්ම අට දෙනකු පවතින ආහාර මිල ගණන් අධික බව ද ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බව ද ඔව්හු පවසති.



අදහස් (0)

ලෝකෙට පරකාසේ

සිල්වා Monday, 06 May 2013 06:47 PM

රූපවතී,දන්න දෙයක් නැහැ.ලෝකයේ කොයි රටේද රජයේ රැකියාවක් කළත් නොකළත් පැන්ෂන් එකක් ලැබෙන්නේ. හොදට තියේවි. බ්‍රිතාන්‍යයේ  රජයේ ටැක්ස් 100% ගෙවන්න සියලුම දෙනා රැකියාවකල් කරනවාද?බ්‍රිතාන්‍ය ජාතියන් බහුතරයක් මේ ප්‍රශ්නයට මුහුණ  දී සිටියි. නමුත් ඔවුන් පාරට බැස කෑ  නොගසන හෙයින්,  අපට එය  දැක නොහැකියි.  (නි)

:       0       0

රූපවතී Monday, 06 May 2013 01:39 AM

මහා බ්‍රිතාන්‍යයේ ...?වැරදිලාද දන්නෙ නැහැ. එම රටේ හැම පුරවැසියෙකුටම අවරුදු 60,65 පැන්ෂන් යන වයසේ ,රජයේ රැකියාවක් කලත් නොකලත් පැන්ෂන් එකක් ලැබෙනවා. රජයේ ටැක්ස් ගෙවන මිනිසුන් 100%කම ඉන්නේ. එම නිසා ,ඔවුන්ට මාසිකව ලැබෙන පැන්ෂන් එක කෙලින්ම බැංකුවට යන්නේ. මිනිසුන්ට කන්න බොන්න කිසි අඩුවක් නැහැ. (නි)

:       0       0

ජෝයි Monday, 06 May 2013 08:22 AM

බටහිර රටවල හැමකෙනාම බලන්නේ ණයක් නඩත්තු කරන්න. ක්‍රෙඩිට් කාර්ඩ් එකක් නැති කෙනෙක් නැහැනේ. හේතුව බදුවලින් පොඩි සහනයක් තියනවා ණයක් නඩත්තු කරද්දී.(නදී)

:       0       0

සම්පත් Monday, 06 May 2013 09:52 AM

ඉතුරු කරපු සල්ලි වලින් වත් කන්න පුළුවන් නේ. අපේ දුප්පත් මිනිස්සු දත්මිටි තමා කන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 266 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 99 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 111 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 452 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 855 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 526 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site