IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ලෝක කුසලානය අහිමි වීමේ සොව දරාගන්න බැරිව මැරිලා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට, ලෝක කුසලානය අහිමි වීමේ ශෝකය දරා ගත නොහැකිව ඉන්දීය තරුණයකු හෘදයාබාධයකින් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මියගියේ 35 හැවිරිදි ජෝති කුමාර් යාදේව් නැමති  තරුණයෙකි. මොහු තිරුපති දුර්ගා සමුද්‍‍රම් ගම්මානයේ පදිංචිකරුවෙකු බවත් වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුයකු බවත් පැවැසෙයි.

ජෝති කුමාර් යාදේව් අවසන් මහා තරගය නරඹමින් සිට ඇත්තේ රූපවාහිනියෙනි.

ඉන්දීය කණ්ඩායම පරාජය වෙද්දී, සිහිසුන් වී පුටුවෙන් ඇද වැටුණු ජෝති කුමාර් වහා රෝහලට ගෙන යන ලදී. රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව පැවැසෙයි.



අදහස් (3)

ලෝක කුසලානය අහිමි වීමේ සොව දරාගන්න බැරිව මැරිලා

මැක්ස් Tuesday, 21 November 2023 01:51 PM

ආර්ථික අර්බුදයට රාජපක්ෂලා ඇල්ලුවා වගේ, මේ අවාසනාවන්ත සිදුවීමේ වැරැද්ද ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ගිණුමට බැර කරන්න බැරිද...?

:       1       0

රංබොඩ Tuesday, 21 November 2023 02:25 PM

මෙවැනි මෝඩ ක්‍රියා නම් කොහෙත්ම සිදුවිය යුතු නෑ.

:       0       0

Bamunuarachchi Wednesday, 22 November 2023 07:07 AM

එහෙව් කැමැත්තක් ආශාවක්‌ ක්‍රිකට් වලට සමහර මිනිස්සුන්ගේ තිබෙන්නේ. ඒඅතර අපේ ක්‍රිකට් මණ්ඩලේ වගේ ක්‍රිකට් වලින් බඩවඩා ගන්න පෙරේත වාහෙලාත් ඉන්නවා. සභාපතිගේ මුහුණ දැක්කාම කියන්න පුළුවන් පට්ට හොරෙක් කියලා. නැද්ද අම්මපා?

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 375 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 696 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 120 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 106 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 125 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2819 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site