IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ලෝක බලවතුන් යුද ශක්තිය වර්ධනය කරගෙන

සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් 2021 වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩා විඳිද්දී පොදුවේ ලෝකයේ රටවල් තම හමුදා ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2 ක් වියදම් කරමින් නව වාර්තාවක් පිහිටුවා ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ස්ටොක්හොල්ම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය ඊයේ (25) ප්‍රකාශයට පත් කළ වර්තාවක මේ බව සඳහන් විය.

ලෝකයේ සියලුම රාජ්‍යයන් එකතුව යුද අවි සඳහා 2021 වසරේ  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2.113 වියදම් කර ඇති අතර වියදම් කළ රාජ්‍යයන් අතර ඇමෙරිකා එක්සත් ජනපදය,චීනය,ඉන්දියාව,එක්සත් රාජධානිය සහ රුසියාවට මුල් ස්ථාන 5 හිමි වී ඇත.මෙම රාජ්‍යයන් 5 යුද අවි සඳහා වියදම්  කර ඇති ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2.113 මුදලින් සියයට 62 ක් සඳහා දායකත්වය සපයා ඇත.

පර්යේෂකයන්ට අනුව ගෝලීය යුද වියදම් පිටපිට වර්ධනය වූ හත්වෙනි අවුරුද්ද මෙය වේ.රාජ්‍යයන් මෙසේ යුද අවි සඳහා වියදම් කර ඇත්තේ කොවිඩ් වසංගතයෙන් පීඩා විඳි කාලයක වීම විශේෂත්වයක් විය.

පසුගිය වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 801 වියදම් කරමින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති අතර  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 293 වියදම් කරමින් චීනය දෙවැනි ස්ථානයටත් ඩොලර් බිලියන 76.6 වියදම් කරමින් ඉන්දියාව තුන්වෙනි ස්ථානයටත් ඩොලර් බිලියන 68.4 ක් වියදම් කරමින් එක්සත් රාජධානිය හතරවෙනි ස්ථානයටත් ඩොලර් බිලියන 65.9 ක් වියදම් කරමින් රුසියාව පස්වෙනි ස්ථානයටත් පත්ව ඇත.

(බීබීසී)



අදහස් (0)

ලෝක බලවතුන් යුද ශක්තිය වර්ධනය කරගෙන

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 39 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 45 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 17 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 20 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 309 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 776 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2171 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site