ලිබියා අගමැති අලි සෙයිදාන් ඔහුගේ නිවසේ සිටියදී කැරළිකරුවන් පිරිසක් විසින් පැහැරගන්නා ලදැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය කියයි.
කැරළිකරුවන්ගෙන් ලිබියාව බේරා ගැනීම සඳහා බටහිර සහාය පතා දසවකට පසු නිපෝලි අගනුවර දී ඔහු පැහැරගෙන ඇත.
මුවම්මර් ගඩාෆි මරා දෙවසරක් ගතවීමෙන් පසුව ද ගෝත්‍රික හා ස්ලාම් අන්තවාදී ගැටුම් මර්දනය කිරීමට නොහැකි තත්ත්වයකට ලිබියා රජය පත්ව සිටී.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලිබියා අගමැති පැහැරගනී
කුමාරි Thursday, 10 October 2013 01:26 PM
එතුමාගේ යාළුවෝ ගැන පොඩ්ඩක් සෙවිල්ලෙන් හිටියොත් හොදයි (නි)
ඉන්දික Thursday, 10 October 2013 10:44 AM
ඔන්න ඇමරිකාව තව රටකට සාමය උදාකරල. දැන් ඇමරිකාවට ලිබියාව කියල රටක් තිබුනද කියලත් මතක නෑ. මොකද ඒගොල්ලන්ට ඕන වැඩේ කරලා ඉවරයි නේ. (දී)
දෙවිනුවර ජයසිරි ලියනගේ Thursday, 10 October 2013 02:55 PM
මෙහේ අගමැතිත් පැහැර ගනීද ?(නදී)
පෙත්තා Thursday, 10 October 2013 07:50 PM
හිටපු නායකයෝ පාවාදුන් හැමරටකම ඉරණම මෙයයි. උදා-ඉරාකය, ඊජිප්තුව ... (නි)
ගජමන් Thursday, 10 October 2013 08:33 PM
ඉරාකය වගේ රටවල් අද අවුලෙන් අවුලට පත්වෙලා.ජනතාව භීෂණයෙන් පෙළෙනවා. ඇමෙරිකාවට ඕනෑ තමන්ට අවනත නොවෙන ඕනෑම නායකයෙක් අවසන් කිරීමට විතරයි. ඒවාට ඇමෙරිකාවට සහයෝගය දෙන බටහිර රටවල නායකයෝත් ඇමෙරිකාවත් මේවා පිටුපස ඉන්නවා. (නි)
ලාල් Thursday, 10 October 2013 09:33 PM
ඕක මොකක්ද ,,මේ මිනිස්සු මුස්ලිම් නේ (අ)
දිනේෂ් Thursday, 10 October 2013 04:51 PM
ලංකාවෙත් එහම උනොත් මොකද කරන්නේ?(දිල්)
සනත් ඇෆ්ගනිස්ටනය. Thursday, 10 October 2013 12:50 PM
අනේ ගෙදර තනියම වන්න ඇති ඉන්න ඇත්තේ ලංකාවේ නම් එහම නැහැ.අගමැති මැදුරට කිලෝ මීටරයක් එහන් බැහැල යන්න එපාය. එතුමා හමුවෙන්න .ලිබියාවට අපි කියනවා ලංකාවෙන් උපදෙස් ගන්න කියල .ලිබියාවේ අගමැති තුමා සමහර විට ගෙදර එන්න පුළුවන් (දිල්)
යු. එස්. ඒ Thursday, 10 October 2013 01:00 PM
මේ ලිබියා අගමැති ඇමරිකාවේ බෙර පදයට නටන කෙනෙක් . ලිබියාව ඇමරිකාවට ඕන විදියට පාලනය වෙන්නේ . (දිල්)