IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ලොව දිගම උමං මඟ චීනයේ

චීනයේ ඩලියන් හා යන්ටායි ප්‍රදේශයන් 2 මුහුද යටින් දිවෙන සැතපුම් 77 ක් දිගු උමං මාර්ගයකින් එකිනෙක හා සම්බන්ධ කිරීමට චීන ඉංජිනේරුවන් සැරසේ.

මෙම උමං මාර්ගය මෙතෙක් ලොව වාර්තා වුණු දිගම උමං මාර්ගය වන බව සදහන්ය.

මේ සදහා අපේක්ෂිත වියදම පවුම් බිලියන 22 කි. 2026 වසර වන විට මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැළසුම් කර ඇත.

දැනට ඩලියන් සිට යන්ටායි බලා යන්නෙකුට ගොඩබිමින් සැතපුම් 900 ක දුරක් ගෙවීමට සිදුවන අතර මුහුදින් පැය 8 ක තරණයක යෙදීමට සිදුවේ.

උමග ඉදිකෙරුණු පසු විනාඩි 40 ක වැනි කාලයකින් ඩලියන් හා යන්ටායි අතර යෑම් ඊම් යෙදීමට අවකාශ සැළසෙනු ඇතැයි සදහන්ය.



අදහස් (0)

ලොව දිගම උමං මඟ චීනයේ

ආශා Tuesday, 18 February 2014 04:07 PM

අපේ රටෙත් කොච්චර නම් උමං මාර්ග තිබිල තියෙනවාද? (දී)

:       0       0

සමන්ත ප්‍රදෙප් Tuesday, 18 February 2014 04:07 PM

අපේ අය නිදන් හාරන විදියට වෙලාවකට මේවා මොනවද කියල හිතෙනවා.අවන් කව කියන්න ඕන , චීන අය හිතුඋවොත් ඕන දෙයක් කරනවා, එක මම හෝන් කොන්ග් වලදී දැක්ක (දී)

:       0       0

සත්‍යයා Wednesday, 19 February 2014 06:46 AM

චීන පාලකයෝ කොහොම හරි තමන්ගේ රට ලෝකයේ බලවත්ම රට කර ගන්න කටයුතු කරන කොට අපේ මිනිස්සු අපේ රට ලෝකයේ ඇති බංකොලොත්ම රට කරන්න වළිකනවා. (අ)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 18 February 2014 03:04 PM

මහා මාර්ග , අධිවේගී ,නගර ,වරායන්, මහුද ගොඩකර නගර ,,ගුවන් තොටුපළවල් ආදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්ෂ අපේරට ද ,අපරාදේ කියන්න බැහැ... පටන් ගත්තොත් කොළඹ සිට ගාල්ල දක්වා සැතපුම් 75 ක් දුර උමග නිමකරයි අවුරුද්දෙන් .විනාඩි 30 න ගාල්ලට යන්න.චීනෙන් අහන්නේ... මොකක්ද ඔට්ටුව ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 242 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 200 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 560 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 75 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 82 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 508 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site