පිලිපීනයේ මැනිලා නුවර වෛද්‍ය ජෝස් ෆෙබෙල්ලා අනුස්මරණ රෝහලේ පිහිටි ප්රසූතිගාරය ලොව වඩාත් කාර්යබහුලම ප්‍රසූතිකාගාරය ලෙස නම් කර ඇත.
මීට හේතුව දිනකට එහි ගැබිණි මව්වරුන් 300 ක් පමණ පුතිකාර ලැබීමයි. දිනකට බිළින්දෝ 60 සිට 100 දක්වා එහිදී උපදිති.
එහි ඇති ඉඩ පහසුකම් කොපමණද කිවහොත් එක ඇඳක මව්වරුන් පස් දෙනෙක් පමණ සිටිති. දරුවන් ඉපදෙන්නේද අනිත් මව්වරුන් බලා සිටියදීමය. සමහර මව්වරුන් වෛද්‍යවරුන්ගේ සහයක් නොමැතිවම දරුවන් බිහි කරති. මේ පිළිබඳ දෙමව්පියන් රෝහල් වෛද්‍යවරුන්ට දොස් පවරණ අවස්ථා නිරතුරුවම දැකිය හැකිය.
සාමාන්‍යයෙන් පිලිපීන පවුලක දරුවන් හත් දෙනකුට වඩා සිටීම සුලභව දැකිය හැකිය. එම නිසා මෙලෙස ප්‍රසූතිකාගාරයේ තදබදයක් ඇති වුණත් අවශ්‍ය පහසුකම් ලබා දීමට එරට බලධාරීන් පියවර ගත යුතු බවට මේ පිළිබඳව අදහස් දක්වමින් රෝහල් කාර්යය මණ්ඩලය චෝදනා කරති. පහසුකම්වල අගහිගතා කොපමණ තිබුණද මෙතෙක් එක් බිළිඳකුවත් බිම තැබීමට සිදු නොවීම සතුටට කරුණක් බව ඔවුන් පැවසූහ
.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොව ලොකුම දාරකාගාරය
වීර Tuesday, 12 November 2013 06:27 PM
අපේ රටේ ඔහොම හදනවා නම් හදන්න ඕනෑ මාලිගාවත්ත, කාත්තන්කුඩි,අම්පාර,මඩකලපුව,පොතුවිල් වගේ නගර වල. (නි)
විමල් Tuesday, 12 November 2013 06:33 PM
ඔන්න එක් කෙනෙක් බිහිකරන අපේ අයට පාඩමක් (නි)
රංජිත් Thursday, 14 November 2013 01:04 PM
එක තාත්තා කෙනෙක් ගේ ළමයි නෙමෙයිනේ.. දන්නෝ දනිති !!! (ස)
හර්ෂ Saturday, 16 November 2013 09:41 AM
පිලිපීනය කියන්නේ ගණිකා වෘත්තිය වැඩිපුර කරගෙනයන රටක්.එහෙමරටක මෙහෙම වෙනවා.(දිල්)
අමිල කටුනායක Tuesday, 12 November 2013 07:29 PM
බබාලා මාරු වෙන්නත් පුළුවන්නේ (නි)
යවනාද් Thursday, 14 November 2013 07:00 PM
එක වැදගත් දෙයක් කියන්න ඕනෑ. පිලිපීනයේ ගැහැණු බබාලා හදාගන්නවා ඕනෑම ගණනක් නමුත් මරන්නේ නැහැ (නි)
මර්වින් Wednesday, 13 November 2013 06:29 PM
රිස්වාන්,පිලිපීනයේ ඉන්න වැඩකාරයන් ගැන නම් මොන කතාද? (නි)
රිස්වාන් ඩුබායි Wednesday, 13 November 2013 09:16 AM
මෙයට ප්‍රධාන හේතුව ෆිලිපිනයේ ඉන්නේ නියම වැඩ කාරයෝ.. (ස)
ෂෆීක් Thursday, 14 November 2013 10:29 AM
අයෙත් අහලා මර්වින්, රිස්වාන් ඩුබායි ඉඳලත් ඒ ගැන දන්නේ නැහැ.වීරට නම් මොකද්දෝ ලෙඩක් තිබෙනවා වගේ. (ස)
අරුසියා Thursday, 14 November 2013 10:53 AM
ඒ කියන්නෙ වීර අනික් පළාත් වල පිරිමි නැහැ කියලද?? (ස)
දිසානායක Friday, 15 November 2013 08:50 PM
රිස්වාන් පිලිපිනියෝ වලවල් කපලා ඩුබායි වල හම්බ කරනවා කියන්නේ ඇත්තද කාබර වෙනුවට තියෙන්නේ වලවල්ලු (අ)