IMG-LOGO

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා


ලොස් ඇන්ජලීස් ළැව්ගිනි: නිවාස දහස් ගණනක් වනසයි

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගිනි ඊයේ (8) වනවිට තවත් දරුණු විය. අලුත් ළැව් ගිනි කීපයක් හටගත් බවත්, එම ළැව් ගිනි ලොස් ඇන්ජලීස් අයත් කැලිෆෝනියා ජනපදයේ පළාත් 4 කට ව්‍යාප්ත වී ඇති බවත් පැවැසෙයි.

ළැව් ගිනිවලට කොටුවුණු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණැයි ද වාර්තා වේ. ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් නළු නිළියන් බොහෝ දෙනකුට ඔවුන්ගේ නිවස අහිමි වී ඇත.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා අනුව, ළැව් ගිනි හේතුවෙන්, ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු ලොස් ඇන්ජලීස් වැසියන් ගණන 37,000 කි.

ළැව් ගිනි හේතුවෙන්, ලොස් ඇන්ජලීස් නුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ගිනි නිවන භට කණ්ඩායම් රැසක් ළැව් ගිනි පාලනය කිරීමට යොදවා ඇති අතර, ජලය නොමැති වීම නිසා ළැව් ගිනි පාලනය අසීරු බව ගිනි නිවන භටයෝ පවසති.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ලොස් ඇන්ජලීස් ළැව්ගිනි: නිවාස දහස් ගණනක් වනසයි

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

කාම්බෝජ මන්ත්‍රීවරයෙක් තායිලන්තයේදී මරා දැමේ
2025 ජනවාරි මස 09 124 0

කාම්බෝජයේ ප්‍රධාන පෙළේ විපක්ෂ මන්ත්‍රීවරයකු තායිලන්තයේ බැංකොක් අගනුවරදී ඝාතනය විය. ඝාතනය වූයේ 73 හැවිරිදි ලිම් කිම්යාය.


චැඩ් අගනුවර වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 09 72 0

අප්‍රිකාවට අයත් චැඩ් රාජ්‍යයේ, න්ජැමෙනා අගනුවර, ජනාධිපති මන්දිරය අසල වෙඩි තැබීමක් සිදුවිය.


ට්‍රම්ප් පරද්දන්න පුළුවන්කම තිබුණා
2025 ජනවාරි මස 09 126 0

නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වූයේ නම්, තමන්ට ට්‍රම්ප් පරාජය කිරීමට හැකියාව තිබුණු බව ධුරයෙන් සමුගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජන


ප්‍රංශ ජනපතිගෙන් ඉරානයට චෝදනා
2025 ජනවාරි මස 09 50 0

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, යුරෝපයටත්, මැදපෙරදිග කලාපයටත් බරපතල තර්ජනයක් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දෙන


ලොස් ඇන්ජලීස් ළැව්ගිනි: නිවාස දහස් ගණනක් වනසයි
2025 ජනවාරි මස 09 35 0

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගිනි ඊයේ (8) වනවිට තවත් දරුණු විය. අලුත් ළැව් ගිනි කීපයක් හටගත් බවත්, එම ළැව් ගිනි ලොස් ඇන්ජලීස් අයත් කැලිෆෝනියා ජනපදයේ


ට්‍රම්ප්-මෙලානියා යුවළ ජිමී කාටර්ට ගෞරව දක්වති
2025 ජනවාරි මස 09 50 0

අවුරුදු සියයක් ආයු වලඳා අභාවප්‍රාන්ත වූ ඇමෙරිකන් ජනාධිපති ජිමී කාටර්ගේ දේහය, වොෂින්ටන් අගනුවර, කැපිටල් හිල් ගොඩනැගිල්ලේ මහජන ගෞරව සඳහා තබා ඇත.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 58 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 494 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 262 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site