IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


වගාවට බෝතලයක්

වසර 53 ක් පුරා බෝතලයක සිදුකෙරෙන ‘‘වගාවක්‘‘ගැන වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙනි.

විදුලි ඉංජිනේරුවකු වූ ඩේවිඩ් 1960 වසරේදී බෝතලයකට බීජ කිහිපයක් දමා තිබෙන්නේ නිකමටය. දින කිහිපයක් ගතවූ පසු බීජ රෝපණය වීමට පටන් ගෙන ඇත්තේ ඔහු පුදුමයට පත් කරවමිනි.

දැන් ඩේවිඩ්ගේ වයස අවුරුදු 80 ක් වන අතර ‘‘වගාවට‘‘වයස අවුරුදු 53 ක් පමණ වේ. එදා මෙදා තුර තමා පැළයට ජලය යෙදුයේ දෙවතාවක් පමණක් බව ඩේවිඩ් කියයි. තමන්ට මුලදී කිසිදු උනන්දුවක් නොතිබුණත් දැන් සම්පූර්ණයෙන් බාහිර ලෝකයෙන් වෙන්කරන ලද පරිසරවල පවා ශාඛ වලට වැඩීමට ඇති හැකියාව ගැන තමන් මහත්සේ විමසිලිමත් වී ඇති බව ඩේවිඩ් පවසයි.



අදහස් (0)

වගාවට බෝතලයක්

චිත්‍රා Wednesday, 06 February 2013 10:45 AM

හොද සොයාගැනිමක් අපිත් ට්‍රයි කරල බලමු. තට්ටු ගෙවල් වල ගෙවතු ව‍ගා සාර්ථක වේවි. (නදී)

:       0       0

නෙතු Wednesday, 06 February 2013 11:55 AM

මේ බෝතලේ මූඩිය වහලමද තිබුණේ අවුරුදු 53 ම ? (ස)

:       0       0

ගාමිණී Monday, 04 February 2013 11:31 PM

ගොළු බෙල්ලට වීදුරු බෝතලේට ඇතුළුවෙන්න බැරි වෙන්න ඇති.(නදී)

:       0       0

සෙනරත් Tuesday, 05 February 2013 02:28 AM

මේ බෝතලය එයාගෙන් ඉල්ලගෙන තව හොදට මූඩියක් ගහලා හදට හරි, අගහරු ලෝකෙට හරි යැවුවා නම්? (නි)

:       0       0

චමී Tuesday, 05 February 2013 03:32 PM

ඕකත් අරගෙන අඟහරු ලෝකෙට යන්න (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 February 2013 04:03 PM

හිතාගන්නත් අමාරුයි. (නි)

:       0       0

චිත්‍රා Wednesday, 06 February 2013 10:45 AM

හොද සොයාගැනිමක් අපිත් ට්‍රයි කරල බලමු. තට්ටු ගෙවල් වල ගෙවතු ව‍ගා සාර්ථක වේවි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 365 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 684 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 120 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 106 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 123 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2819 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site