යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, විදෙස් රටවල් කිපයකට යැවූ යුක්රේන තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් එම රටවලින් ඉවත් කර ගැනීමට නියෝග කර තිබේ.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් මෙසේ ගෙන්වා ගනු ලැබ ඇත්තේ ජර්මනියට, ඉන්දීයාවට, චෙක් ජනරජයට, නෝර්වේ සහ හංගේරියානු රාජයයන්ට යැවූ යුක්රේන තානාපතිවරුන්ය.
ජනාධිපති සෙලෙන්ස්කී සිය තානාපතිවරුන් යළි ගෙන්වා ගෙන ඇත්තේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.
(ඒ.එෆ්.පී.)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදෙස් තානාපතිවරුන් ඉවත් කර ගනී
chandima Sunday, 10 July 2022 09:58 AM
ඉන්දියන් කාරයෝ නම් එළවන්න ඇත්තේ දෙපැත්ත කන්න ගිහින් අහුවෙලා වෙන්න ඇති. එහෙම නැතිනම් බාල බඩු විකුණන්න ඇති. එහෙමත් නැතිනම් සෙලෙන්ස්කිට පගාව දෙන්න යන්න ඇති...