ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි සත්ත්වෝද්‍යානයකදී කුඩා දරුවෙකු වඳුරෙකුගේ පහර දීමටකට ලක් විය.
දරුවා වඳුරාගේ ග්රහණයෙන් බේරා ගත හැකි වූයේ දරුවාගේ පියා හා සත්ත්වෝද්‍යාන සේවකයෙක් නොනවත්වා වඳුරාට පහර එල්ල කිරීමෙන් පසුවය.දරුවා අත්හැරි පසුත් වඳුරාගේ කෝපයෙහි අඩුවක් නොවීය.සත්ත්වයා නොනවත්වාම දත්විළිස්සමින් අවට සිටියවුන් බියගන්වමින් සිටියේය.මෙම වඳුරා සත්වෝද්‍යානට ආගන්තුකයෙකි.
පහර කෑමෙන් දරුණු ලෙස තුවාළ ලැබූ දරුවා දැන් සිටින්නේ රෝහල්ය.
ඉන්දියාවේ වඳුරා දේවත්වයෙන් සලකති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වඳුරා දරුවාට පහර දෙයි
උපාලි Wednesday, 24 July 2013 01:03 AM
කුඩා දරුවෙකුට නේද පහර දීලා තියෙන්නේ? එකත් එකටම වඳුරා ප්‍රාදේශීය සභා ලොක්කෙකුගේ කවුරුහරි වෙන්න ඕනෑ. (නි)
චන්ද්‍ර වීරසිංහ Wednesday, 24 July 2013 02:44 AM
අපේ හේනට එන වඳුරෝ ටිකත් අල්ලලා ඉන්දියාවටවත් විකුණා ගන්න තියෙනවා නම්.... (නි)
නාරද Tuesday, 23 July 2013 08:04 PM
ඉන්දියාව වඳුරා දේවත්වයෙන් සලකනවා......එක පෙනෙනවා (අ)
ෆර්සාන් Tuesday, 23 July 2013 08:22 PM
ඉන්දියාවේ මිනිසුන්ට හැම දේම දෙවියන්ගෙන් සහාය ඉල්ලනවා (අ)
බංඩාර-කුවෙට් Wednesday, 24 July 2013 09:14 AM
අනුරපුර පැත්තේ අපිට නම් මේ සත්තුන්ගෙන් හරිම කරදරේ. දේවත්වයෙන් සලකන නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ.(නදී)
ගාමිණී-සිරි Tuesday, 23 July 2013 09:04 PM
අනේ..හනුමන්තෝ.. දරුවාට පහර දීම නම් ..ඉසිලිය නොහැකි ..දුකක් !! (අ)
ජනක Wednesday, 24 July 2013 10:39 AM
ඉන්දියාවේ මිනිස්සු වදුරව දේවත්වයෙන් සලකන නිසාද කුඩුවක දා ගෙන ඉන්නේ?(අ)