IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


වෙබ් විහිළුවෙන් ඇමෙරිකා පොලිස්කාරයා ලෝක අමාරුවක

අන්තර්ජාල මිතුරු හමුවකදී සිදුකළ ප්‍රකාශයකින් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පොලිස් නිළධාරියෙකුට වැඩ වැරදුනේය. පොලිස් ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ගිල්බර්ටෝ වැලේ නම් මේ පොලිස් නිළධාරියා අන්තර්ජාල මිතුරු හමුවේදී ළග එන උත්සව සමය නිමිත්තෙන් තමන් කාන්තාවන් 100 දෙනෙකු මරා අනුභව කිරීමට සැළැසුම් කර ඇති බව සදහන් කොට ඇත. මිතුරු හවුලේ සිටි අනෙක් පුද්ගලයින් මේ ප්‍රකාශය හමුවේ අන්දමන්දව ගොස් ඇති අතර ඔවුන් බළධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කැරිණි. අධිකරණයේදී ඔහුට එරෙහිව පැහැරගෙන යාමට සැළැසුම් කිරීම,හිංසනයට ලක් කිරීම, යන චෝදනා එල්ල කෙරුණු අතර ගිල්බර්ටෝ ප්‍රකාශ කර සිටියේ සිදුවීම සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවත් තමන් ප්‍රකාශ කළ දෙය හුදෙක් හිතළුවක් පමණක් බවත්ය.මෙ නිසා තමන්ට ඇප නියම කර නිදහස් කරන ලෙස හෙතෙම ඉල්ලීය. ගිල්බර්ටෝ ජුගුප්සාජනක හා පිළිකුල් සහගත ලෙස හැසිරී ඇති බව කියමින් ඇප  ප්‍රතික්ෂේප කළ විනිසුරු නඩුව එළැඹෙන ජනවාරි මස 22 වැනිදා යළි කැදැවීමට නියෝග කළේය.



අදහස් (0)

වෙබ් විහිළුවෙන් ඇමෙරිකා පොලිස්කාරයා ලෝක අමාරුවක

චන්ද්‍රසිරි Friday, 23 November 2012 01:21 AM

බොරුවක් බව දන්නවා නම් නඩු දාන එක හොද නැහැ. (නි)

:       0       0

ඉර්ෆාන් ධර්මා Friday, 23 November 2012 06:26 AM

ලංකාවේ මිස්නිස්සු මුහුණු පොතේ මුස්ලිම් මිනිස්සුන්ට වෙන අසාධාරණයට විරුද්ධව පොලිසි ගියොත් මේ වගේ සාධාරණ තීන්දුවක් දෙයිද? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 23 November 2012 08:35 AM

ඉර්ෆාන්, ඔයා මොනවද කියවන්නේ? මම දන්න තරමින් එහෙම ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 323 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 579 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 115 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 101 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 114 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2814 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site