පුද්ගලයකුගේ කය වෙහසීම ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් වන්නේ ද යන්න සොයා බලා ඒ ගැන දැනුම් දීමට හැකි අපූරු වළල්ලක් 2014 අවසානයේ දී වෙළඳපොළට එක්වීමට නියමිතය.
පැව්ලොක් යන නමින් නම්කැර ඇති මේ වළල්ලේ නිගමනය වන්නේ සෞඛ්‍ය තත්ත්වය නිසි පරිදි පවත්වාගෙන යාමට ව්‍යායාම ප්‍රමාණවත් නොවේයැයි යන්න නම් එමගින් කම්පන තරංගයක් සිරුර වෙත එල්ල කිරීම සිදුවේ.
මේ වළල්ලේ නිෂ්පාදක මනීෂ් සේති පවසන්නේ නිපදවන පළමු තොගය අන්තර්ජාලය ඔස්සේ තමන් සමග එක්ව සිටින අයට ලබාදෙන බවයි. යම් පුද්ගලයකු ව්‍යායාම කෙරෙහි යොමු කිරීමට අවශ්‍ය හුරුකිරීමක් පමණක් මේ වළල්ල මගින් සිදුකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
‘‘ අපි මෙය සාදා තිබෙන්නේ මනෝ විද්‍යාත්මකව පිළිගත් ක්‍රමවේදයක් යොදාගෙන. කායික හා මානසික යෝග්‍යතාව, ඵලදායීතාව, පළඳින්නාගේ කාර්යක්ෂමතාව ආදියේ වර්ධනයට මේ අත් පළඳනාව එහෙමත් නැත්නම් මේ අපූරු වළල්ල උපකාරී වේවි. මෙමගින් ඇතිකරන්නේ පුංචි විද්‍යුත් කම්පනයක් පමණයි. “
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යායාමයට නියෝග කරන අත් පළඳනාවක්