මත්කුඩු ජාවාරමක් ගැන තම මිතුරියකට දැනුම්දීම සදහා යැවූ කෙටි පණිවුඩයක් නොම්මරය වැරදී පොලිස් නිළධාරියකුට ලැබීමෙන් ඒ තොරතුරු ආශ්රයෙන් මත්කුඩු ජාවාරම්කාරිනියක බෙල්ලෙන්ම අල්ලා ගැනීමට ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ නෙවාඩා පොලිසිය සමත්ව ඇත.
ජෙසී මුලිගන් නම් මේ කාන්තාව තම මිතුරියක සමග මත්කුඩු ‘‘සුව‘‘ ලැබීමට කතිකා කර ගැනීමට යැවූ කෙටි පණිවුඩය වැරදීමකින් ලැබුණු පොලිස් නිළධාරියා මැයව අල්ලා ගන්නෙමියි සිතා ඇය සමග කෙටි පණිවුඩ වලින් අය සමග සංවාදයේ යෙදී සිට තිබෙන්නේ ඇයගේ මිතුරිය ලෙස පෙනී සිටය.
හමුවීමට ස්ථානයක් යෝජනා කර ගත්තායින් පසු එතැනට පැමිණි ජෙසී පිළිගනු ලැබ ඇත්තේ පොලිස් නිළධාරීන්ය.
තමන් දුටු ඇය පුදුමයෙනුත් පුදුමයට පත්වූ බව පොලිස් නිළධාරීන් කියයි.
අත්අඩංගුවට ගත් ජෙසී දැන් සිටින්නේ අධිකරණය හමුවට පැමිණවෙන තෙක්ය.ඇයට එරෙහිව නැගී ඇති චෝදනා වලට වැරදිකාරිය වුවහොත් ඇයව සිරගත කෙරෙනු ඇත.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැරැදි එස් එම් එස් පණිවුඩෙන් කුඩුකාරිය අසුවේ