චීනයේ ෂෙන්ගයි නුවර මාස හතක් වයසැති ෂාවූ වෙසි බිලිඳාගේ පසුපස පිහිටි සෙන්ටිමීටර් හතක් දිග වලිගයක් වැනි කොටස ඉවත් කර දෙන්නැයි බිලිදාගේ මව වෛද්‍යවරුන් ගෙන් ඉල්ලයි.
වෛද්‍යවරුන් කියනුයේ මෙය ඉවත් කිරීමට තමන් සූදානම් නමුත් නැවත මෙ වර්ධනය වන බවයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වලිගය ඉවත් කළත් යළි එනවාලු
ලකී Thursday, 04 July 2013 09:43 AM
කුමාරි , ඔයා හරි අනේ. ඔයාගේ අම්ම ගිය ආත්මේ හරක් මොලේ උයාලා කාලා එනිසා තමයි ඔයාට මේ ආත්මේ හරක් මොලයක් ලැබිල තියෙන්නේ. බොරු නම් අම්මගෙන් අහන්ඩ ඔයා පොඩි කාලේ උම්බෑ උම්බෑ කියලා අඬලා ඇති.(නදී)
අජාසත්ත Thursday, 04 July 2013 09:46 AM
සන්ජීව බුදු හාමුදුරුවන්ගේ වචනය ගිරිමානන්ද සුත්‍රයට අනුව හේතුව හොයාගත් පසු තමයි හේතුව ඉවත් කල යුත්තේ. ඉන් පසු රෝගය සුව වේ.(නදී)
සම්පත් Thursday, 04 July 2013 03:34 PM
ආයිත් ආවත් කමක් නැහැ. අයින් කරනවා නම් තමයි හොද (නි)
කුමාරි Thursday, 04 July 2013 12:55 AM
දකින කොට අනේ අපොයි පවු කියල හිතෙනවා තමා. එත් මේ මෙයා පෙර ආත්මේ බල්ලන්ගේ වලිග හරි කපපු කෙනෙක්. ගොනා පසුපස කරත්ත රෝදය එන්නා සේ කර්මයෙන් ගැලවීමක් නැත.(නදී)
තරු Sunday, 07 July 2013 09:32 AM
ඉක්මනට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි ! (නි)
කුමුදු Thursday, 04 July 2013 03:41 PM
මෙවන් දෙයක් අන් අයට නොම වේවා. (ස)
අහිංසක Wednesday, 03 July 2013 07:15 PM
අහන්නත් දෙයක්යැ ඔහොම යනකොට අං තියෙන ළමයිනුත් බිහිවෙයි.(නදී)
ඉවංජන Saturday, 06 July 2013 07:58 PM
අනේ පව් දෙයියනේ! ඉක්මනට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)
දම් Thursday, 04 July 2013 04:54 AM
අපිත් තාත්තලා, දරුවන් ගැන අදහස් දමනවිට දෙවරක් හිතන්න. මගේ දරුවෙකුට මෙවැනි දෙයක් වුනානම් මම කෙසේ ඉවසම්ද?(නදී)
මගලී Thursday, 04 July 2013 01:53 PM
මේකේ මොන්ගල් කට්ටියක් ඉන්නේව ඔහේ දේවල් ලියන පිස්සෝ ටිකක්. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.(නදී)
ඔරිඔලේ Thursday, 04 July 2013 01:55 PM
ඇත්තටම පව් අනේ සංසාරේ කර්ම ව්පාක පළ දෙන හැටි.(නදී)
හේමන්ත Wednesday, 03 July 2013 08:59 PM
නමට විතරයි අහිංසක, මෙයා නම් අන්ගුලිමාලයෙක්. අර අහිංසක දරුවගෙයි අම්මගෙයි දුක දැනෙන්නේ නැති හැටියක්.(අ)
සංජීව Thursday, 04 July 2013 07:00 AM
කුමාරි , උදේ පාන්දර විකාර කියවන්න එපා . දහම් කියනවා වගේ අම්මලා තාත්තලා අදහස් දාද්දි පරිස්සම් වීම හොදයි. අහිංසක දරුවන් විවිධ සංකූලතා වලට ගොදුරු වුනාම එක වුනේ කොහොමද කියන එකට වඩා ඉක්මනින් සුවපත් වීම ප්‍රාර්ථනා කිරීම වටිනවා (නි)
ලක්මාල් Wednesday, 03 July 2013 09:17 PM
කිසිම දරුවෙකුට මෙහෙම වෙන්න එපා. (ත)
සමන් Thursday, 04 July 2013 07:13 AM
බුදුදහමට එරිහිවන විට දෙන දඩුවම් ඔය.(නදී)
චානක Thursday, 04 July 2013 07:49 AM
බලන්න එ අම්මගේ මුනේ තියෙන දුක. ඔහොම තමා ජිවිතේ හැටි..... (නි)
නිලූ Thursday, 04 July 2013 02:23 PM
මාර දුකක් ඇත්තටම මේවා දැක්කහම.(නදී)
හර්ෂ Saturday, 06 July 2013 01:08 PM
මෙවන් විපතක් වෙන කිසිවෙකුටත් ඇති නොවේවා!(නදී)
රත්න Wednesday, 03 July 2013 10:09 PM
දරුවාගේ වලිගයඉවත් කල පසු නැවත එන්න එපා මම ප්‍රර්ථනා කරමි.(අ)
සාලිය වික්‍රමසුරිය Thursday, 04 July 2013 11:29 AM
මේ දරුවාට කිසිදු විපතක් නොවේවා! (නි)
සංජීව Thursday, 04 July 2013 08:51 AM
සමන් , ඔයා හරි මෝඩයි.(නදී)
ප්‍රියලාල් Thursday, 04 July 2013 09:04 AM
මවකගේ වේදනාව දුක දැනෙන්නේ මවකට පමණි. (නි)
සුපුන් Thursday, 04 July 2013 09:27 AM
මේක ඉවත් කලොත් සුසුම්නාවට ප්‍රස්නයක් වෙන්නේ නැද්ද? (ස)
එරික් Thursday, 04 July 2013 03:11 PM
කුමාරි, ඔයාට පිස්සු.(නදී)
විමල් Wednesday, 03 July 2013 11:27 PM
පෙර කර්ම වලක්වන්න බැහැ (නි)
මදූ Thursday, 04 July 2013 12:29 PM
ඇත්තටම කුමාරිට ඒ වගේ පොඩි ප්‍රශ්නයක් තියනවා. කතාවෙන් ඒක පේනවා. මේ දරුවාව සනීප කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.(නදී)