සන්තොසමක් ලෙස ලැබුණු ලොතරැයි පතකින් ඩොලර් දහස් ගණනක දිනුමක් ලැබූ වේටර්වරියක් පිළිබඳව එංගලන්තයේ ස්පි‍්‍රන්ෆීල්ඞ්හි නගරයෙන් වාර්තාවේ. ඇය අවුරෝරා කේප්හාට් (25) නැමැති තරුණයකි. ඇය කොන්වේ අවන්හලේ වේටර්වරියක් ලෙස කටයුතු කරයි.
අවහන්හලට නිතර පැමිණෙන එක් ගනුදෙනුකරුවෙක් ඇයට සන්තොස්සම් ලෙස කෙනෝ වාසනා ටිකට් පත් දීමට පුරුදු වී සිටියේය. දිනක් ඔහු ඇයට ටිකට් පත් කිහිපයක් ලබා දී දෙකක් තෝර ගන්නා ලෙස පවසා තිබේ. ඇය ඉන් දෙකක් තෝරා ගෙන ඇත.
පසුව ලොතරැයි දිනුම් ඇදීම පරීක්‍ෂා කිරීමේදී ඇයගේ එක් ලොතරැයි පතකට ඩොලර් 5 (රුපියල් 655) ක්ද අනෙකට ඩොලර් 17500 (රුපියල් ලක්ෂ 23)ක්ද දිනුම් ලබා තිබිණ. ගනුදෙනුකරුවාට මෙය පැවසීමෙන් ඔහු මහත් සතුටට පත් වී ඇත. ඇය නැවත ලොතරැයි පත ඔහුට ලබා දුන් නමුදු ඔහු එය ප‍්‍රතික්ෂේප කර තමාගේ අත්සන තබා ගන්න ලෙස පවසා තිබේ.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාසනාව ළගටම ගෙනවිත් දීලා
චන්දන Tuesday, 15 October 2013 04:33 PM
පිටිගල හැමදේම පටලවාගෙන (නි)
මසූඩ් Monday, 14 October 2013 10:32 PM
කැමැත්තෙන් දීපු දෙයක් නැවත බලාපොරොත්තු වීම මනුස්සකමක් නොවන බවට සන්තෝසම දුන්නු කෙනා හොද ආදර්ශයක් දුන්නේ (නි)
මාටින් Monday, 14 October 2013 05:32 PM
නියම කතාව, (නි)
හර්ෂ Monday, 14 October 2013 11:46 PM
පවර් බෝල් තිබෙන්නේ ඇමරිකාවේ නේද? (නි)
කුමාරි Monday, 14 October 2013 11:46 PM
ගොඩක් හොද මනුසත්වයෙක්. (නි)
ලංකා Monday, 14 October 2013 06:07 PM
මිලානෝ, මොනවා කියන්නද කට හදන්නේ? (නි)
චන්දි Monday, 14 October 2013 06:09 PM
කොච්චර හොද ,ගුණ යහපත් මනුස්සයෙක්ද? ඔහුට තිළිණයක් පිරිනැමිය යුතුයි. (නි)
ද සිල්වා Tuesday, 15 October 2013 03:56 AM
පිටිගල කියන්නේ ඉස්සර ලංකාවේ ඇල්පිටිය පැත්තේ තිබුණු හද්දා පිටිසර ගමක්. දැන් කුරුදු සල්ලි නිසා තරමක දියුණුවක් ලබලා. ඊට අල්ලපු ගම තමයි අමුගොඩ. පිටිගල මිලානෝ ලියන අදහස් දැක්කම මට පෙනෙනේනේ පිටිගල මිලානෝ වල හිටියට 'ගොඩේ කෙනෙක්' වගේ (නි)
මර්වින් Monday, 14 October 2013 08:06 PM
ලංකා ඔය දන්නවද පිටිගල ඉන්න පෙත්තට දැන් හිම වැටෙන්න ළගයි.(නදී)
පිටිගල මිලානෝ Monday, 14 October 2013 03:38 PM
අපුරු තර්කය...මෙම ක්‍රමයට මුදල් සාක්කුවේ තිබ්බත් කියන්න පුළුවන් මුදල් මගේ ළඟ තිබුනේ නැහැ, සාක්කුවේ තිබුනේ කියලා. (ස)
ජගත් Monday, 14 October 2013 08:51 PM
පොඩි ගානක් නේ?(අ)