අනාගතයේදී වැස්ස අඩුවී මිහිතලය තවත් රත්වීමේ ලකුණු පහළ වී ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ කියති. පොළොවේ ඇති ජල වාෂ්ප ඝනත්වයට පත්වීමෙන් අතීතයේදී උණුසුම ඇතිවිය.
ප්‍රංශයේ ‘නේචර්‘ සඟරාවට ලිපියක් ලියන කාලගුණ විද්‍යාඥයන් පවසනුයේ කාබන්ඩයොක්සයිඩ් වායු ගෝලයට නිකුත් කිරීම නිසා වර්ෂාපතනයට බලපෑම් ඇති වන බවයි.
එය සූර්යාගෙන් සිදුවන උණුසුමට වඩා වෙනස් ක්‍රියාවලියක් බව ද එම විද්‍යාඥයෝ කියති. මිනිස් ක්‍රියාකාරකම් නිසා මිහිතලයට කාබන් පිටවන බව ද ඔවුහු කියති.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැස්ස අඩු වෙයි : නියං වැඩි වෙයි
පාරු Friday, 01 February 2013 05:05 PM
ගස් වවන්න ඕනෑ තව, කපන එක නවත්තලා ... (නි)
නිත්‍යා Saturday, 02 February 2013 03:31 PM
මේ ගස් කපන විදියට එහෙම නොවුනොත් තමයි පුදුම (ස)
අරුණ Sunday, 03 February 2013 08:49 PM
හදවත් උණුසුම් වන තරමට ස්වභාව ධර්මයේ වන උණුසුම ගිණිය නොහැක එතරම්.... (නි)
මුතුකුඩ Sunday, 03 February 2013 02:01 PM
සනත්, දේශනා කරන්න නම් කාටත් බැරියෑ මල්ලී. එය ප්‍රායෝගිකව ක්‍රියාවට නගා පෙන්වීම තමයි වැදගත් වෙන්නේ. (නි)
ලලිත්-කටාර් Saturday, 02 February 2013 05:36 PM
දැන් කටිටියම හොයමු බලන්න වෙන ලෝකයකට යන ක්‍රමයක්. (නදී)
චමින්ද Saturday, 02 February 2013 07:28 PM
ලෝකයේ කටවල් වැඩි වෙනවා, සැපයුම මදිවෙනවා , ගස්වැල් අඩු වෙනවා, රස්නය වැඩිවෙනවා, හාමතේ දැවිල මියැදෙනවා .(නදී)
ගාමිණී Friday, 01 February 2013 08:30 PM
ලංකාවේ අපිට ගංවතුරෙන් තමයි තර්ජන, බොන්න, නාන්න ඕන තරමි වතුර ලංකාවෙ තියෙනවා, ඒ වුනත් පිටකොටුවෙ පානීය ජලය කුඩාම බෝතලය රැපියල් හතලිහයි.(නදී)
සනත් Saturday, 02 February 2013 08:57 PM
අයියෝ එයාලා දැංද ඕක හොයාගෙන තියෙන්නේ.. බුදුරදුන් ඕක දේශනාකරලා ගොඩක් කල්..!(නු)
කොඩිකාර Sunday, 03 February 2013 03:18 PM
මුතුතුඩ, කියන දේවල් හරියට තේරුම් ගෙන අදහස් දක්වන්න. සනත් කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ගැන මීට අවුරුදු 2500 කට පෙර දැනගෙන දේශනා කළ බව. උන්වහන්සේ දේශනා කරපු හැම දෙයක්ම අද සත්‍ය බව ඔප්පු වෙලා තියෙනවා. මුතුකුඩ ඔයා ත්‍රිපිටකය කියවලා බලන්න.(නදී)
අජිත් Wednesday, 06 February 2013 10:14 AM
මොන විකාරද? පෙරේදා සවස ඇම්ඹ්ලිපිටියේ ඇතිවෙන්න වැස්ස. කන්තලේ ආයමත් වාන් දමලා.(නදී)