IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


විහින් ලෙඩ දා ගනී

රූපවාහිනී වාර්තාමය වැඩසටහනක් වෙනුවෙන් රෝගකාරකයන් විහින්ම ආසාදනය කරගන්නෙකි බි‍්‍රතාන්‍යය ජාතික ආචාර්ය මයිකල් මොස්ලි.

මෙම වසර සදහා ඔහු පටි පණුවන්,මදුරුවන්,කූඩැල්ලන්,තඩියන් වැනි රෝග වාහකයින් ඇසුරේ දිවි ගෙවීමට නියමිතය.

පෙර සූදානමක් ලෙස ඔහු පටි පණුවන් දැනටමත් ආසාදනය කරගෙන සිටින අතර දැන් එම පණුවන් තමන්ගේ උදරයේ ජීවත්ව සිටින්නේයැයි ඔහු කියයි.

දුෂිත ආහාර හා ජලයෙන් ආසාදනය වන පටිපණුවෝ මිනිස් කුඩා අන්ත‍්‍ර බිත්තියේ එල්ලී ලේ උරා බොමින් ජීවත් වෙති.මෙම පණුවෝ බිත්තර ආශ‍්‍රයෙන් බෝවන අතර වරකදී බිත්තර දහස් ගණනින් දමති .

පණුවන් ආසාදනය වීම නිසා හදුනාගත හැකි රෝගාබාධයන් වනුයේ රක්තහීනතාව,ආහාර අරුචිය,මලානික භාවය වැනි දෑය.

නමුත් මේ කිසිවක් තවමත් තමාට සිදුවී නැතැයි ආචාර්ය මයිකල් කියයි.පණුවන් ආසාදනය වීම නිසා ආහාර අරුචිය ඇති විය යුතු වූවත් දැන් තමන් වෙනදාටත් වඩා වැඩි ආහාර ප‍්‍රමාණයක් අනුභව කරන බව ඔහු පවසයි.

පණුවන්ගෙන් පසු මදුරුවන්,කූඩැල්ලන් වැනි රෝග වාහකයින් ආශ‍්‍රයේ සිට ‘‘රෝගාබාධ‘‘ විහින් ආසාදනය කරගැනීමට ඔහු බලාපොරොත්තු වේ.

 



අදහස් (0)

විහින් ලෙඩ දා ගනී

චරිත සමීර ගුරුසිංහ Tuesday, 04 February 2014 07:19 PM

මෙහෙමත් පිස්සෝ.(නදී)

:       0       0

ධිලන් Tuesday, 11 February 2014 03:15 AM

මාක්ස් නියම කතාව (දී)

:       0       0

මාක්ස් Friday, 07 February 2014 02:15 PM

කඳ එංගලන්තේ උනාට බඩ තමිල්නාඩුවේ වගේ (දී)

:       0       0

ප්‍රේමකුමාර Tuesday, 04 February 2014 08:21 PM

නයෙකුත් අල්ලගෙන දාගත්තනම් හරි (අ)

:       0       0

කලන Tuesday, 04 February 2014 08:57 PM

පිස්සෙක් (අ)

:       0       0

කවීන්ග Tuesday, 04 February 2014 09:54 PM

ඉතාම හොද පර්යේෂණයක්. ඉතා නිවෙරදි දත්ත ලබාගත හැක. සත්තු යොදා පර්යේෂණ කරනවට වඩා. (අ)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 11 February 2014 09:50 PM

දලඹුවෝ හොද නැද්ද ? (නදී)

:       0       0

තොලින් Wednesday, 12 February 2014 04:06 PM

කොළඹ කොටුවෙන් කාපු අපිටත් දැන් ඕන කෑමක් ඔරොත්තු දෙනවා.(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 10 February 2014 02:45 AM

ඉතිං ඇත්තනේ. මේ මිනිහට මොලේ නෑ අචාර්ය පට්ටමක් තිබ්බට. දැන් උන්දැගේ බඩේ පනුවන් දහස් ගණන් ජීවත් වෙනවනම්, බිත්තර දහස් ගණන් තියෙනවකම්, ඒ ඉන්න හැම එකාම කුඩාඅන්ත්‍ර බිත්තියේ එල්ලිලා ලේ බොනවනම් කෑම අරුචියක් එන්න විදිහක් නෑනේ. මේ සත්තුන්ටත් එක්ක මේ යකා මොනව හරි කන්න එපැයි. (අ)

:       0       0

ටිකිරි Friday, 07 February 2014 08:02 PM

ඊයා... ඒත් ඉතින් මොකක් හරි ඔනෙකමකට වෙන්න ඇතිනෙ ඔහොම කරගන්නව ඇත්තෙ(දී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 05 February 2014 10:36 AM

හීන මානය නමැති මානසික තත්වය නිසා පුද්ගලයින් මේ වගේ වැඩ කරලා තමාත් වැඩ කාරයෙක් ලෙසට මානසික තත්වය ගිදනගා ගන්න උත්ස්සාහ කරනවා.(අ)

:       0       0

ගාමිණි Friday, 07 February 2014 07:40 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

සාරම් Wednesday, 05 February 2014 01:06 PM

තමන්ගේ පවු තමන්ම ගෙවිය යුතුනේ (අ)

:       0       0

ශිරෝමි- පිළියන්දල Wednesday, 05 February 2014 01:23 PM

පිස්සුවේ හොඳම එක...(අ)

:       0       0

සමීර Wednesday, 05 February 2014 02:43 PM

ඔය වගේ කැප කිරීමක් කරලනේ බෙහෙත් හොයා ගන්න වෙන්නේ (දී)

:       0       0

චමී Thursday, 06 February 2014 03:35 PM

පිස්සෙක් ඒකෙ දෙකක් නෑ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 240 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 199 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 552 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 75 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 82 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 507 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2146 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site