මෙම 2024 වසර සඳහා නොබෙල් ත්‍යාග ප්රදානය මේ වනවිට ආරම්භ වී ඇත.
ඒ අනුව මෙම 2024 වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය, අපගේ සිරුරේ ඇති DNA වල අඩංගු මයික්‍රො RNA පිළිබඳ කළ පර්යේෂණ සඳහා වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් යන ඇමෙරිකන් විද්‍යාඥයන් දෙදෙනාට පිරිනැමුණි.
පෘථිවියේ සංකීර්ණ ජීවය පහළ වීම, මනුෂ්‍ය වර්ගයා බිහිවීම සහ මනුෂ්‍ය සිරුරේ විවිධ ස්ථර නිර්මාණය වූ ආකාරය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කිරීමට වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් ට හැකි වී ඇත.
ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර නොබෙල් කමිටුව මේ බව නිවේදනය කළ අතර, මෙම විද්‍යාඥයන් දෙදෙනාට ස්වීඩන් ක්‍රෝනර් මිලියන 11ක (රුපියල් කෝටි 31ක් පමණ) ත්‍යාගයක් හිමිවෙයි.
තම බැලැස්ටික් මිසයිල වැඩසටහනට ඇමෙරිකාව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් පාකිස්තානය විරෝධය පළ කර ඇත.
රුසියාව සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබුණේ, මීට වසර බොහෝ ගණනකට කලින් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
අවසන් විදෙස් සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉතාලියේ සංචාරයකට යෑමට නියමිතය. බයිඩන් සිය ඉතාලි සංචාරය ආරම්භ කරනු ඇත්තේ, ජනවාරි 9 වැනිදාය.
සිරියාවේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 900 ක් නොව, 2,000 ක් බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කිලෝ මීටර් දෙකක් දුරින් ඇති ඉලක්ක පහර දී විනාශ කළ හැකි ආකාරයේ නව ලේසර් අවියක් තමන් සතුව ඇතැයි යුක්රේන හමුදා කියයි.
ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට අයත් ජනපදවලට ඉහළ අහසේ රාත්‍රී කාලයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ හඳුනා නොගත් අබිරහස් ඩ්‍රෝන යානා සැරිසරන බවට වාර්තා වුවත
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට