මෙම 2024 වසර සඳහා නොබෙල් ත්‍යාග ප්රදානය මේ වනවිට ආරම්භ වී ඇත.
ඒ අනුව මෙම 2024 වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය, අපගේ සිරුරේ ඇති DNA වල අඩංගු මයික්‍රො RNA පිළිබඳ කළ පර්යේෂණ සඳහා වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් යන ඇමෙරිකන් විද්‍යාඥයන් දෙදෙනාට පිරිනැමුණි.
පෘථිවියේ සංකීර්ණ ජීවය පහළ වීම, මනුෂ්‍ය වර්ගයා බිහිවීම සහ මනුෂ්‍ය සිරුරේ විවිධ ස්ථර නිර්මාණය වූ ආකාරය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කිරීමට වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් ට හැකි වී ඇත.
ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර නොබෙල් කමිටුව මේ බව නිවේදනය කළ අතර, මෙම විද්‍යාඥයන් දෙදෙනාට ස්වීඩන් ක්‍රෝනර් මිලියන 11ක (රුපියල් කෝටි 31ක් පමණ) ත්‍යාගයක් හිමිවෙයි.
මෙම 2024 වසර සඳහා නොබෙල් ත්‍යාග ප්රදානය මේ වනවිට ආරම්භ වී ඇත. ඒ අනුව මෙම 2024 වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය මයික්‍රො RNA පිළිබ
පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චියේ නුවර බෝම්බයක් පුපුරා යෑමෙන් චීන ජාතිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්රතාන්යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට