IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


”ෂෙන්ෂු ටෙන්” චීන අභ්‍යවකාශ යානය නිරුපද්‍රිතව ගොඩබස්වයි

ගගනගාමීන් තිදෙනකු සමඟ දින 15ක සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුමක නිරත වූ ”ෂෙන්ෂු ටෙන්” චීන අභ්‍යවකාශ ෂටලය ඊයේ (26) නිරුපද්‍රිතව පෘථිවිය වෙත පැමිණි බව චීනය පවසයි.
චීනයෙන් අජටාකාශයට ගිය දෙවැනි කාන්තාව වන වැන්ග් යැජින්ග් ද මෙම මෙහෙයුමට එක්වූ ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු වීම සුවිශේෂී වේ. එසේම ඇය අභ්‍යවකාශයේ සිට චීන සිසුන් සඳහා දේශනයක් පැවැත්වීමද විශේෂ කාරණයකි.
දින 15 ක සිය සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුම අවසන් කරමින් ”ෂෙන්ෂු ටෙන්” ෂටලය මොංගෝලියානු කලාපයේ තණබිම් ප‍්‍රදේශයේ ටියන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ගොඩබස්වන අයුරු චීන රාජ්‍ය රූපවාහිනී නාළිකාව විසින් විකාශය කර තිබේ.
”ෂෙන්ෂු ටෙන්” ෂටලය චීන මිනිසුන් රැුගෙන අභ්‍යවකාශ ගත කළ පස්වැනි ගුවන් යානය ද වේ.



අදහස් (0)

”ෂෙන්ෂු ටෙන්” චීන අභ්‍යවකාශ යානය නිරුපද්‍රිතව ගොඩබස්වයි

ඇසළ Thursday, 27 June 2013 11:13 AM

තව අවුරුදු 10 ක් යන්න ඉස්සර චීනා ලෝකයේම බලවතා වේ. එදාට ඇමරිකා සහ යුරෝපා රට වලට වෙන්නේ දැන් අපිට වෙලා තියන දේ තමයි. එදාට අපි ඇමරිකාවට සහ යුරෝපයන්ට ඉහලින් ඉදිවී. (නි)

:       0       0

සරත් Thursday, 27 June 2013 02:29 PM

මේ නිව්ස් බීබීසී, සීඑන්එන් වල පෙන්නන්නේ නැත්තේ මොකෝ ?? (නි)

:       0       0

ආනන්ද Thursday, 27 June 2013 07:51 AM

කීයක් ගියත් කමක් නැහැ ඊළගට යවන එකට මගේ පුතාවත් යවාගන්න උත්සහ කරන්න ඕනෑ (නි)

:       0       0

ප්‍රීමා Thursday, 27 June 2013 11:49 AM

මිනිසාගේ සිතුවිලි වඩාත් ඔබ්බට ගිය අවස්ථාවක්. සුබ පැතුම් (අ)

:       0       0

අමිල කටුනායක Thursday, 27 June 2013 08:15 AM

සුප්‍රීම් සැට් එක නිසත් දැන් ලංකාවට හුගක් ප්‍රතිලාභ ලැබෙනවයි කියන්නේ (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 27 June 2013 08:16 AM

ඔයාට අවුලක් නැහැනේ.(නදී)

:       0       0

වජිර Friday, 28 June 2013 09:40 AM

අර ලංකාවේ කට්ටියක් ජෝයින්ට් වෙලා යවපු සුප්‍රීම් සැට් එක නොනවත්වාම අභ්‍යවකාශයත් පසුකරගෙන ගිහිල්ලා වගේ. (නි)

:       0       0

උඩුමලගල ඉන්දික Thursday, 27 June 2013 09:20 AM

ඊ ළහ එකේ ලංකාවේ කොඩිය ගහලා යවලා ලංකාවෙනුත් එකක් යැව්වයි කියමු. (නදී)

:       0       0

සිල්වා Thursday, 27 June 2013 04:50 PM

මෙහි අදහස් දක්වන සමහර උදවිය චීනය සමච්චලයට ලක්කර ඇත.මෙය බටහිර සුද්දා කළා නම් ඔවුන් ඉතා සතුටින් අදහස් පලකරයි. තව ඉදිරියේදී චීනාගේ කාහටත් වැඩ බලාගත හැකියි. චීනාට සුබ පතමි. (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 27 June 2013 10:41 AM

වැන්ග් යැජින්ග් ඇතුළු කණ්ඩායම දින 15 කින් පසු නිරුප්‍රදිතව මව් බිමට ගොඩ බැසීම ලොකු ජයග්‍රහණයක්. අභ්‍යවකාශයේ දී කල දේශනය අයිතිහාසික සිද්ධියක් වගේම රටේ බාල,මහලු සැමගේ සිත් සතන් වලින් කිසිදා තුරන් නොවනු ඇත. ඔබට ශුභ අනාගතයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 379 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 128 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 128 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 456 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 862 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 137 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 533 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2069 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site