ඉන්දියාවේ මුම්බායි නුවර වැන්කඬේ කි‍්‍රකට් කී‍්‍රඩංගනයේ පෙරේදා (16) පැවැති අයි.පී.එල් කි‍්‍රකට් තරගයයේදී, කොල්කටා නයිට් රයිඩර්ස් පිළේ සම අයිතිකරුවකු ද වන සුපිරි නළු ෂාරුක් ඛාන් සහ කී‍්‍රඩංගනයේ ආරක්ෂක නිලධාරීන් අතර බහින් බස්වීමක් ඇතිවිය. ඊට හේතු වූයේ ෂාරුක් සමඟ පැමිණ සිටි ළමයින් කී‍්‍රඩා පිටියෙන් ඉවත් කරන්නැයි ආරක්ෂක නිලධාරීන් නියෝග කිරීම නිසාය. ආරක්ෂක නිලධාරීන් සමඟ බහින් බස් වීමේ හේතුවෙන් මින් ඉදිරියට වැන්කඬේ කි‍්‍රකට් පිටියට පිවිසීමට ෂාරුක්ට තහංචි පැනැවීමට මුම්බායි කි‍්‍රකට් සන්සදයේ බලධාරීහු තීරණය කළහ.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ෂාරුක් ඛාන්ට තහංචියක්
අසංක Friday, 18 May 2012 03:23 PM
එපා හොඳේ... නැතින නොවෙයි ලංකාවේ...
සඳමාලි Saturday, 19 May 2012 03:11 PM
ශාරුක් කොහොමත් ගානට වැඩියි.
ෆාරු Friday, 18 May 2012 03:48 PM
නියම වැඩේ....
උඩුවෙල Saturday, 19 May 2012 05:31 PM
පව් අහිංසකයා.
සෙනරත් Thursday, 24 May 2012 12:28 PM
අන්න හොදයි
ෆාරු Friday, 18 May 2012 11:16 AM
මෙයාව වැඩිය ඔලුවට ගන්න එපා............
අලිබබා Friday, 18 May 2012 09:06 PM
නැග එන පරපුරේ බැසයන නළු .................ඔබ කැමති නමක් මෙතෙන්ට දාගන්න
අනුර Friday, 18 May 2012 10:56 PM
හොඳ වැඩේ...
බණ්ඩා Tuesday, 22 May 2012 06:00 AM
මෙයා හිතන් ඉන්නේ සල්ලි තිබුණා කියලා මුළු ලෝකෙම අල්ලේ නටවන්න
සන් Friday, 18 May 2012 01:30 PM
නියමයි........
උපුලි වීරප්පෙරුම Wednesday, 23 May 2012 01:13 PM
සිනමාවේ බුද්ධිමත් වීරයා වුණාට සැබෑ ජීවිතයෙදි මෝඩ වැඩත් කරනව නේ....
චාමින් Saturday, 19 May 2012 12:18 PM
පව් නේද එයා...
රසික Saturday, 19 May 2012 12:19 PM
වෙන දෙයක් කතාකරමුද ???