එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රයේ ආධාරයෙන් මිනිසුන්ගේ සිහින කියවීමට ජපාන පරීක්ෂකවරු මේ දිනවල පරීක්ෂණ පවත්වති . ඔවුන් පවසන ආකාරයට 60% නිවැරදි බාවයකින් මෙම කටයුත්ත කළ හැකිය. සිහින පමණක් නොව නින්දේදී ඇතිවන හැගීම් , චිත්තවේග ආදියද මෙමගින් නිරීක්ෂණය කළ හැකි බව ඔවූහු කියති.තිදෙනෙක් යොදාගෙන කළ පළමු පරීක්ෂණය සාර්ථක වූ බවත් ඉදිරියේදී තවත් පරීක්ෂණ කරමිනිසුන්ගේ සිහින කියැවීමසීයට සීයක් සාර්ථක කර ගැනීම අරමුණ බව ඔවූහු කියති.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස්කෑනරයෙන් සිහින තෝරයි ?
ගාමිණී Monday, 08 April 2013 07:38 PM
මම ඔ්‍යගැන නිතර දෙවේලේ කල්පනා කර කර සිටියේ. සිහින කියවීමට පමණක් නෙමෙයි, ඡායාරූප පෙන්වීමටත් ජපනුන්ට හැකිවෙනවා නොඅනුමානයි. (නි)
පාලිත Monday, 08 April 2013 10:10 PM
හැැබයි එම්. ආර්.අයි. ස්කෑනර් යන්ත්‍ර ගැන තියෙන කතා නම් එච්චර හොද නැහැ. (නි)
දයා Monday, 08 April 2013 03:29 PM
තාක්ෂණයේ දියුණූව කොතරම් නම් අගනේද? (නි)
ලසන්ත Tuesday, 09 April 2013 12:04 AM
හොර තක්කඩි සාස්තර කාරයෝ මෙහෙ පැටවූ ගහයි මේවා ආවොත්. (නි)