ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සචින් ටෙන්ඩුල්කාර් ඉන්දියාවේ ඉහළ මන්ත‍්‍රණ සභාවේ (රාජ්‍ය සභාවේ) මන්තී‍්‍රවරයෙකු ලෙස ඊයේ (04) දිවුරුම් දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව දැනටමත් කී‍්‍රඩාවේ නිරතව සිටින ඉන්දීය ක‍්‍රීඩකයෙකු පළමු වරට එරට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වීමේ ගෞරවය හිමි කර ගත් සචින් එරට රාජ්‍ය සභාවේ සභාපති සමිඞ් අන්සාරි ඉදිරියේ දී සිය ධූරයේ දිවුරුම් දුන්නේය.
සචින්ට මන්තී‍්‍ර ධූරය පිරිනැමීමට ඉන්දීය ජනපතිනී ප‍්‍රතිභා පටෙල් තීරණය කළේ ඉකුත් අපේ‍්‍රල් මාසයේදීය. ජනපතිනිය එම තීරණය ගත්තේ එරට අගමැති මන්මෝහන් සිං විසින් සචින්ගේ නම නිර්දේශ කළ අවස්ථාවේදීය.
ඉන්දියාවේ ව්‍යවස්ථාවේ 80 වැනි වගන්තිය අනුව ඉන්දීය ජනපතිනියට ඉන්දීය රාජ්‍ය සභාවට මන්තී‍්‍රවරුන් 12 දෙනකු පත් කිරීමට බලය තිබේ.
ඒ අනුව සාහිත්‍යය, විද්‍යාව, කලාව, සමාජ සේවය ආදී ක්ෂේත‍්‍ර ගණනක් නියෝජනය කරන ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයන්ට මන්තී‍්‍ර පදවි පිරිනැමීම සිදුවේ. එය දේශපාලන අරමුණක් මුල් කරගෙන පමණක් සිදු නොවන්නකි.
සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයකු වන සචින් සඳහන් කළේ තමන් දේශපාලනයට පිවිසීමත් සමඟ කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමු නොගන්නා බවත් කි‍්‍රකට් පිටියේ තවත් වසර කිහිපයක් පෙරැුළි කිරීමට තමන් අපේක්ෂා කරන බවත්ය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සචින් ටෙන්ඩුල්කාර් මන්තී‍්‍ර ධූරයේ දිවුරුම් දෙයි
දයා Tuesday, 05 June 2012 05:18 PM
අපේ අයත් සිහින මවන්න ඇති...
am ila katunayaka Tuesday, 05 June 2012 09:05 PM
බලමු බැට් කරන හැටි. මෙයාත් නටන්න පස්සේ හම්බවෙයි.
තුෂාර Wednesday, 06 June 2012 06:41 AM
ඉහළටම යන්න.නවතින්න එපා.ඔබට ජය!