IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


සෞදියේදී නේපාල කතට මරණ දඬුවම

අවුරුදු දෙකක්  වයසැති පිරිමි දරුවකු ගෙළ කපා මරා දැමූ නේපාල ජාතික ගෘහසේවිකාවක්     හිස ගසා මරා දැමූ බව,  එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය  කියයි.

  මේ අයුරින් 2012 වසරේදී 79 දෙනෙකු හිස ගසා මරා දමා ඇති අතර ඉන් 28 දෙනෙකු විදේශිකයන් බවත් 2013 වසරේදී 78 දෙනෙකු හිසගසා මරා දමාඇති බවත් එම වාර්තාවේ සදහන් අතර,

 ස්ත්‍රී දුෂණ, පුද්ගලඝාතන, අවි ආයුධ දරමින් කරන  මංකොල්ල කෑම්, ඉස්ලාම් ආගම අතහැර දමා වෙනත් ආගමක් ඇදහීම හා මත් ද්‍රව්‍ය  ජාවාරමට වරද කරුවන් වන පුද්ගලයන්ට ඉස්ලාමීය ශරීයා නීතිය යටතේ සෞදිඅරාබියේදී  මරණ දඩුවම නියම කරේ.



අදහස් (0)

සෞදියේදී නේපාල කතට මරණ දඬුවම

සනෝජා Tuesday, 05 August 2014 09:59 AM

අපි මොකුත් කතා නොකර ඉම්මුද (දී)

:       0       0

ජීවන්ත Tuesday, 05 August 2014 10:01 AM

කාට හෝ මේ සම්භන්ධව වරදක් කියන්න පුලුවන්ද (දී)

:       0       0

මාලිංග Tuesday, 05 August 2014 10:03 AM

ඔන්න දැක්කානේ රැකියාවටනම් යවන්න එපා කාන්තාවන් (දී)

:       0       0

නිහාල් විතානගේ Wednesday, 06 August 2014 12:25 PM

අපේ කාන්තාවන් කී දෙනෙක් වද හිංසා කරලා, උඩ තට්ටුවලින් තල්ලු කරලා පෙට්ටි වලින් එව්වද ?මේ වනතුරුත් අපි නම් අරාබි කාරයෙකුට දඩුවමක් කළා කියලා අහලා නැහැ (නි).

:       0       0

නාරද Tuesday, 05 August 2014 04:39 PM

ලංකාවෙත් ඔය ටිකම කරන්න ඔය රටෙන් ආපු අය පිබුරු පත් සකසමින් යනවා! (දී)

:       0       0

ෆාතිමා Tuesday, 05 August 2014 04:48 PM

රටක් තම නීතියට අනුව කටයුතු කරනවා කියන එක වරදක්ද (දී)

:       0       0

අමල් Tuesday, 05 August 2014 05:09 PM

ලංකාවේ නීති හරියට ක්‍රියාත්මක නොවන එක තමයි ප්‍රශ්නේ (දී)

:       0       0

අමිල Tuesday, 05 August 2014 05:10 PM

මෙහෙම නීති ලංකාවේ තිබුනොත් කියක් මරන්න වේදීද දෙවියනේ. කියක් ජිවත් වෙලා ඉන්නවද අපේ රටේ නිදහසේ (දී)

:       0       0

ජනක Tuesday, 05 August 2014 05:17 PM

ෆාතිමා, රටක නීති තියෙන්න ඕන නමුත් ඒවා ගෝත්‍රික නීති වෙන්න බැහැ! (දී)

:       0       0

නිමල් Tuesday, 05 August 2014 10:42 AM

නිතියනම් නිතිය මහත්තයෝ (දී)

:       0       0

ජසීම් Tuesday, 05 August 2014 10:55 AM

ශරියා නීතිය යටතේ වෙනත් ආගමක් ඇදහීම නිසා හිස ගසා දමන්න පුලුවන්ද? (නි)

:       0       0

මොහාන් Tuesday, 05 August 2014 06:06 PM

මේක ඒ රටේ උන දෙයක් මොකටද අපි රණ්ඩු කරගන්නේ (දී)

:       0       0

මෝහමෙඩ් Tuesday, 05 August 2014 06:08 PM

ජනක ඔයාගේ දරුවකුව කව්රුහරි මරා දමුවනම් ඔයා මිනිමරුවට දිය යුතුයි කියල කියන දඩුවම මොනවද? (දී)

:       0       0

නුදිත Tuesday, 05 August 2014 06:10 PM

ඒ කාන්තාවත් වරදක් කරලා තියෙනවානේ (දී)

:       0       0

මිලි Tuesday, 05 August 2014 06:15 PM

මම මොකුත් කියන්න දන්නේ නැහැ (දී)

:       0       0

සිල්වා Tuesday, 05 August 2014 06:48 AM

මේවා මානව හිමිකම් යන්න පුළුවන් ප්‍රශ්න නොවෙයිද (දී)

:       0       0

හසන්ත Tuesday, 05 August 2014 11:17 AM

මෙවන් තද නීති අප රටටද අවශ්‍යයි (නි)

:       0       0

දයාල් Tuesday, 05 August 2014 08:28 PM

අපේ රටේත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ මෙන්න මෙහෙම තදින් තමයි (නි)

:       0       0

කුමාර් Tuesday, 05 August 2014 12:10 PM

ලංකාවෙත් ඔය නීති ක්‍රියාත්මක වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 05 August 2014 12:11 PM

මම බෞද්ධයෙක් වීම ගැන ආඩම්බර වෙමි. මක්නිසාද මට අවශ්‍ය විටෙක වෙනස්වෙන ලොව තුල මට වෙනස්වීමට නිදහස ඇති නිසාය (නි)

:       0       0

සංජු Tuesday, 05 August 2014 12:19 PM

ජසීම් මේකට උත්තරයක් දෙන්න පුලුවන්ද!!..ශරීයා නීතිය කොහෙද ලියල තියන්නේ ....? නීතිය ආගමක් වෙන්නේ කොහොමද ? ආගමක් නීතියක් වෙන්නේ කොහොමද ? (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 05 August 2014 12:25 PM

අපි කියලා මොනවා කරන්නද (දී)

:       0       0

දම්මික Tuesday, 05 August 2014 12:26 PM

ඒ ඉතින් ඒ රටේ නිතිය (දී)

:       0       0

ලංකා Tuesday, 05 August 2014 08:25 AM

ඉස්ලාම් ආගම අතහැර දමා වෙනත් ආගමක් ඇදහීම.... මෙන්න මේකට නම් මූලික අයිතිවාසිම් යට‍තේ මම විරුද්ධයි (නි)

:       0       0

රූපවතී Tuesday, 05 August 2014 08:30 AM

ලංකාවට බැරිද ඔය ශරියාවෙන් කුඩුකාරයොත් , ස්ත්‍රී දුෂකයොත්,මිනීමරුවොත් එල්ලා මරන්න? එවිට අපිටත් පුළුවන් ටිකක් නිදහසේ දරුවෙකුටවත් හොද නරක කියාදෙන්න (නි)

:       0       0

ඩයස් වික්‍රමසිංහ Tuesday, 05 August 2014 01:00 PM

අනිවාර්යයෙන්ම ක්‍රියාක්මක වෙන්න ඕනේ (නදී)

:       0       0

මොහාන් Wednesday, 06 August 2014 03:19 AM

එහෙම කලොත් දයාල් තමයි ඉස්සෙල්ලම මැරෙන්නේ (අ)

:       0       0

සමන් Wednesday, 06 August 2014 05:28 PM

සෆ්රන්,ඔය කියන අපරාධ වලට තිබෙන නීති ප්‍රමාණවත්.වෙන්න ඕනෑ ඒවා ක්‍රියාත්මක වීමයි. (නි)

:       0       0

සුජීව Wednesday, 06 August 2014 05:30 PM

අරාබි නීති අපිට එපා! (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 05 August 2014 08:57 AM

සිල්වා අද ලෝකයේ මානව හිමිකම් මනින මිම්ම තීරණය වන්නේ රට රට වල දුප්පත් පොහොසත් භාවය අනුව , සෞදි අරාබියට , ඇමෙරිකාවට ,වෙන මිනුම් දණ්ඩකි , ලංකාවට , පකිස්ථානයට , නේපාලයට තව මිනුම් දණ්ඩකි . (දී)

:       0       0

සෆ්නා Wednesday, 06 August 2014 04:00 AM

නිදහස ගැන කතාකරනවා ඒ අනිත් ආගම් වලට නිදහස තියනවද? (අ)

:       0       0

සෆ්රන් Wednesday, 06 August 2014 04:21 AM

ස්ත්‍රී දුෂණ ළමා දුෂණ වලට මේ වගේ දඩුවම් ලංකා වේ දෙන්න ඕනේ. (ස)

:       0       0

චමින්ද - සෞදි අරාබි Tuesday, 05 August 2014 09:21 AM

සේවකයන්ට දෙන වදහිංසා වලට මේ අයට දඩුවම් දෙන්නේ කව්ද. (නදී)

:       0       0

මිලින්ද Tuesday, 05 August 2014 09:30 AM

මමනම් වරදක් කරන්නේ නැහැ (දී)

:       0       0

නුවන් Tuesday, 05 August 2014 02:36 PM

හසන්ත,තද නීති තිබුන කියල අපරාධ අඩුවෙලා තියෙනවද ඔය රටේ? (නදී)

:       0       0

දීපාල් Wednesday, 06 August 2014 04:57 AM

දයාල්,ඔයාටත් මේ වගේ නීති ඕනේ නම් අරාබියට යන්න පුළුවන්! (අ)

:       0       0

ඇසළ Tuesday, 05 August 2014 09:35 AM

ඉස්ලාම් ආගම අතහැර දමා වෙනත් ආගමක් ඇදහීම, මේකටත් දඩුවම හිස ගසා දැමීම නම්. මානව හිමිකම් ගැන කතා කරන ඇමරිකාව, යුරෝපය, පිල්ලේ, බෑන් කි මුන් පොල් ගානවද සෞදියත් එක්ක. තෙල් සල්ලි නිසා සේරම යටයි.(නදී)

:       0       0

මහේන්ද්‍ර දිසානායක Sunday, 10 August 2014 01:32 PM

ලංකාවේ මිනිස්සුන්ටත් මෙවන් දඩුවම් අවශ්‍යයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 295 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 238 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 655 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 90 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 93 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 522 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 567 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2162 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site