IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සෞදි අරාබියට යේමන අල් කයිඩාවෙන් අනතුරු

 

 
යේමන අල් කයිඩාවේ දෙවැනියා සයීඞ් අල් ෂීරි

ඇමෙරිකාවට ගැති සෞදි රජ පවුලට එරෙහිව නැගී සිටින්නැයි යේමන අල් කයිඩා සංවිධානය ඊයේ (11) සෞදි අරාබි වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඇමෙරිකා කඳවුරු සෞදියේ පිහිටුවීමට ද සෞදි රජ පවුල ප‍්‍රමුඛ රජය අවසර දී ඇති අතර අල් කයිඩා සටන්කාමීන්ට එරෙහිව ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදාගෙන ප‍්‍රහාර එල්ල කරන්නේ එම කඳවුරුවල සිටය.
හඬ පටයක් අන්තර් ජාලය හරහා ප‍්‍රසිද්ධ කරමින් යේමන අල් කයිඩාවේ දෙවැනියා සයීඞ් අල් ෂීරි වැඩි දුරටත් කියා සිටියේ සෞදි රජ පවුල මුස්ලිම් වැසියන්ට ද්‍රෝහීන් වී ඇති බවය.

 



අදහස් (0)

සෞදි අරාබියට යේමන අල් කයිඩාවෙන් අනතුරු

ජෙෆ් Sunday, 14 April 2013 02:14 PM

ලගදීම කන්න වගේ. ලෝකයන්ම සුද්ද කරලා දමන්න ඔය කට්ට්යව.(නදී)

:       0       0

ෂපීක් Sunday, 14 April 2013 02:27 PM

අල් කයිඩා සන්වීදානය ඒ තරම් හොද එකක් නොවේ. අය්යෝ ෆෞමී කියා නම දාගෙන ඔයා කරන්නෙත් ඒකනේ.(නදී)

:       0       0

පස්රුල් ගෆූර් - කටාර් Monday, 15 April 2013 09:05 AM

මුස්ලිම් අය කිසිම දෙයක් හොරෙන් කරන්නේ නැත. අනුන්ගේ නම් වලින් අපිට අදහස් යවන්න කිසිම අවශ්‍යතාවයක්ද නැත. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 13 April 2013 08:40 PM

ෆෞමී, සිංහල අය දැන් මුස්ලිම් වෙලා. නාමයන්ද එසේම පවතී. (නි)

:       0       0

සම්පත් Saturday, 13 April 2013 08:50 AM

ඇති යන්තම් තේරුණා !!! (නි)

:       0       0

සිල්වා Saturday, 13 April 2013 09:23 AM

සෞදි රටට විරුද්ධව අපිට නම් මොනවත් කරන්න බැහැ (නි)

:       0       0

මෝරලා Saturday, 13 April 2013 09:29 AM

අල්කයිඩා කියන්නේ ඉතින් කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 April 2013 07:22 PM

ඇමරිකානුවා අද ආයුධයක්වත් විකුණාගෙන මේ තත්ත්වයෙන් හරි ඉන්නේ මේ අයගේ පිහිටෙන් තමයි. (නි)

:       0       0

ටුආන් Sunday, 14 April 2013 07:30 PM

කොහොම හරි ලෝකය ළඟදීම අසරණ වෙයි වගේ යන යෑමට (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 14 April 2013 12:37 AM

මේ අපිට ඔය අනං මනං වලින් වැඩක් නැහැ. අපි අවුරුදු කන්න එනවා. අපිට මොනවහරි ලෑස්ති කරන්න. (නි)

:       0       0

විමල් Saturday, 13 April 2013 11:06 AM

ලගදීම ඩෝන ප්‍රහාරයකට ලක්වෙන්නද දන්නෙ නැහැ දගලන්නේ? (නි)

:       0       0

පස්රුල් ගෆූර් - කටාර් Tuesday, 16 April 2013 01:37 AM

දිනේෂ්, ඩුබායි හරි කටාර් හරි ඇවිල්ලා බලන්නකෝ ඇත්ත තත්ත්වය. (නි)

:       0       0

රොෂාන් Saturday, 13 April 2013 01:58 PM

සියදිවි නසාගැනීම ඉස්ලාමයේ තහනම් ක්‍රියාවකි. එමනිසා අල්කය්ඩා සංවිධානය තහනම් සංවිධානයකි. ඉස්ලාමය අනුව සටන් කරනවා නම් මුහුණට මුහුණ සටන් කළයුතුයි. (නි)

:       0       0

ජෝන් Sunday, 14 April 2013 09:32 AM

අල්ලාගේම සරණයි! (නි)

:       0       0

දම්මි Friday, 12 April 2013 08:50 PM

ඉස්ලාම් අයට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

දිනේෂ් Monday, 15 April 2013 04:52 PM

ලෝකයේ හැම රටකම වගේ ප්‍රශ්න ඇතිකරන්නේ මුස්ලිම් ජාතිය තමයි. (නි)

:       0       0

ෆෞමී Saturday, 13 April 2013 04:48 PM

මුස්ලිම් ඔක්කොම අදහස් දාන්නේ සිංහල නම් වලින්. ලැජ්ජාවක මහත! තමන්ගේ හිතට එකඟව හරි දේවල් කරන්න. (නි)

:       0       0

මුහම්මද් Monday, 15 April 2013 05:29 PM

ඉස්ලාමය මධ්‍යස්ථ සාමකාමී දහමකි. අල් කයිඩා වැනි සංවිධාන ඉස්ලාමයට කැලලකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 183 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 70 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 99 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 451 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 852 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 133 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 519 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site