IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සුපිරි හොලිවුඩ් නළු වින් ඩීසල්ට චෝදනා

‘ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය, අංක එකේ හොලිවුඞ් නළුවකු ලෙස ද සැලකෙන වින් ඩීසල්ට ලිංගික අපචාර චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් කැලිෆෝනියා ආධිකරණයක නඩුවක් ද ගොනු කර තිබේ.

වින් ඩීසල්ට චා්දනා නගා ඇත්තේ ඔහුගේ සහායට සිටි ජොනාසන් නමැති තරුණියයි.

ජොනාසන් පවසන අන්දමට, වින් ඩීසල් ඇයට ලිංගික හිරිහැර සිදු කර ඇත්තේ 2010 වසරේ දී ඇට්ලැන්ටා නුවරදීය.

ඒ, වින් ඩීසල්, ‘ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස්’ චිත්‍රපට මාලාව පස්වැනි චිත්‍රපටය රූගත කළ කාලයේය.



අදහස් (1)

සුපිරි හොලිවුඩ් නළු වින් ඩීසල්ට චෝදනා

Bamunuarachchi Saturday, 23 December 2023 04:17 AM

අවුරුදු 13කට කලින් ඇලේ බෝට්ටු ගිය පාරවල් හොයපල්ලකෝ...! කොච්චර බෝට්ටු යන්න ඇද්ද ඔය ඇලේ? ඩීසල් නැතුව හබලෙන් පැද්දා වත්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 253 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


එවරස්ට් කන්ද උස ගිහිල්ලා
2024 ඔක්තෝබර් මස 06 1402 1

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 1721 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 1220 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


ඇෆ්ගන් තලේබාන්වරුන්ගෙන් තව දුරටත් තර්ජනයක් නැහැ
2024 ඔක්තෝබර් මස 06 196 0

ඇෆ්ගන් තලේබාන් සංවිධානය, තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රුසියන් රජය තීරණය කළ බව එරට විදේශ අමත්‍යාංශය පවසා ඇත.


හිස්බුල්ලා නායකත්වයට තවම කවුරුවත් නැහැ
2024 ඔක්තෝබර් මස 06 100 0

ඊශ්‍රායල හමුදාව, ලෙබනනයේ බේරූට් අගනුවර භූගත බංකරයක සැඟවී සිටි හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීමෙන් පසු, හිස්බුල්ලා නායකත්වයට තවමත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site