සමරිසි විවාහ සඳහා අනුමැතිය ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම් ඉවත දැමීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
සමරිසි යුවල සහ සමාජ ක්‍රියාකාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 21 ක් ඉදිරිපත් කර තිබූ අතර, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැමුවේ ඒවාය.
සමරිසි විවාහ නීත්‍යාණුකූල කිරීමට තමන්ට බලයක් නොමැති බව ද අධිකරණය පැහැදිලි කර තිබේ.
ඉන්දීය රජය විසින් යෝජනා කරනු ලැබ ඇති පරිදි සමරිසි යුවල සඳහා සමාජ සහ නීතිමය අයිතීන්, මෙන්ම පහසුකම් ද ලබා දීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය එකඟත්වය පළ කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සමලිංගික විවාහයට අවසර ඉල්ලූ පෙත්සම් ඉවතට