රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරමින්, ස්ථිරසාර සාම සැලැස්මක් ආරම්භ කර, රුසියන් යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණින් ජාත්‍යන්තර සාම සමුළුවක් ලබන 15 සහ 16 දෙදින ස්විට්සර්ලන්තයේ බර්න් නුවරදී පැවැත්වෙයි.
සමුළුවට රටවල් 90 ක රාජ්‍ය නායකයන් හෝ එර රටවල නියෝජිතයන් සහභාගී වන බව ස්විට්සර්ලන්තය පවසා ඇත. සාම සමුළුවේ මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ ස්විට්සර්ලන්තයයි.
පසුගිය දා මෙම සාම සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්විට්සර්ලන්ත ජනාධිපති වියෝලා අම්හර්ඩ් පැහැදිලි කළේ මාස 28 ක් තිස්සේ ඔඩුදුවන රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට ලොව සියලු දෙනා එක් විය යුතු බවය.
යුක්රේන නියෝජිතයන් ද සමුළුවට සහභාගී වන බව දැනුම් දී ඇති නමුත් රුසියාව ඒ ගැන තවමත් උනන්දුවක් දක්වා නැතැයි ස්විට්සර්ලන්ත ජනාධිපති වියෝලා අම්හර් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාම සමුළුවට හැම රටක්ම ඉන්නවා: රුසියාව නෑ