සිරියානු රජයට එරෙහිව එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක්ව පිහිටුවා ගත් විපක්ෂ සංධානයේ නායකත්වයෙන් ඉවත් වීමට විපක්ෂ නායක අහ්මඞ් මෝසා අල් කටීබ් පෙරේදා (24) තීරණය කළේය.
කටීබ්ගේ එම ඉවත් වීමෙන් සිරියානු විපක්ෂ කණ්ඩායම් අතරේ අර්බුදයක් හට ගත්තේය. දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ කටීබ්ගේ ඉවත් වීමෙන් පෙනී යන්නේ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතරේ බෙදීමක් පෙන්නුම් කරන බවය.
බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ට එරෙහිව එම විපක්ෂ සංධානය පිහිටුවනු ලැබුවේ ඉකුත් නොවැම්බරයේ ඩෝහාහිදීය.
ඉල්ලා අස්වන බව නිවේදනය කරමින් කටීබ් කියා සිටියේ තමාට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය බවත් කාටවත් යටත් වී කටයුතු කිරීමට නොහැකි බවත්ය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරියානු විපක්ෂ නායක කටීබ් විපක්ෂ සංධානයෙන් ඉවත් වෙයි