IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


සිරියාවට තාවකාලික ව්‍යවස්ථාවක්

සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය. 

බෂාර් අල් අසාද්ගේ පාලනය අවසන් වීමෙන් පසු, බෂාර් අල් අසාද් පාලනය අවසන් කිරීමට අරගල කළ විපක්ෂය මෙම අනතර්වාර රජය පිහිටුවා ඇති අතර, අහ්මඩ් අල් ෂාරා යනු, එම විපක්ෂයට සහාය දැක්වූ සන්නද්ධ කැරැලිකරුන්ගේ නායකයාය.

නව ව්‍යවස්ථාවක් සකස් කර මහ මැතිවරණයකට යෑමට වසර පහක් පමණ ගතවනු ඇති බවත්, එතෙක් මෙම තාවකාලික ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරන බවත් ඊට අත්සන් කරමින් අහ්මඩ් අල් ෂාරා පැවැසීය.

(අල් ජසීරා)



අදහස් (0)

සිරියාවට තාවකාලික ව්‍යවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

කාන්තාවෝ 6 ක් උඩ යන්නයි හදන්නේ
2025 අප්‍රේල් මස 14 1268 0

බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ, රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් කාන්තාවෝ හය දෙනෙක්, අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින් සිට


ට්‍රම්ප් නියෝජිතයා පුටින් හමුවෙයි
2025 අප්‍රේල් මස 13 119 0

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් යුක්රේනයේ යුද්ධය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩි


ටැන්සානියා මැතිවරණයට විපක්ෂය නැහැ
2025 අප්‍රේල් මස 13 81 0

අප්‍රිකා රාජ්‍යයක් වන ටැන්සානියාවේ, ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති අතර, එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ, ප්‍ර


යුක්රේන නගරයකට රුසියන් මිසයිල ප්‍රහාර
2025 අප්‍රේල් මස 13 1696 0

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පැවැසුවේ, එම මිසයිල ප්‍රහාරයෙන්, යුක්රේන වැසියන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.


ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් භාණ්ඩ කීපයක් නිදහස්
2025 අප්‍රේල් මස 13 2119 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරුබදුවලින් භාණ්ඩ කීපයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවස


ඉරාන ඇමෙරිකන් සාකච්ඡා ඕමානයේ
2025 අප්‍රේල් මස 13 61 0

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඇමෙරිකා රජයේ නියෝජිතයන් සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ හමුවක් ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 112 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 869 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site