අන්තවාදී පාලකයන් පලවා හැරීමට නම්, සිරියාවට ප‍්‍රබල විපක්ෂයක් අවශ්‍ය යැයි බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් කියා සිටී.
බි‍්‍රතාන්‍ය අගමැතිවරයා මේ බව කියා සිටියේ, ලෝකයේ බලවත් රටවල සහ අරාබි රටවල නියෝජිතයන් අතර ලන්ඩන් නුවර පැවැති විශේෂ හමුවකට එක් වෙමිනි.
සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට සටන් වදින කැරැුලිකරුවන්ට සහාය දෙන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට රටේ බලය අතට ගැනීමට තරම් ශක්තියක් නැති බව ද බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා අවධාරණය කර තිබේ.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරියාවට ප‍්‍රබල විපක්ෂයක් ඕනෑ: බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කියයි
මහගෙදර ඇඹිලිපිටිය Thursday, 24 October 2013 10:54 AM
සිරියානු ප්‍රබල විපක්ෂය තියෙන්නේ ඇමෙරිකාවේ. (ස)
ප්‍රදීප් Thursday, 24 October 2013 03:07 PM
ක්‍රිස්තියානි අන්ත වාදය ඇත්තේ බ්‍රිතාන්‍ය, ඇමරිකා, ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර ක්‍රිස්තියානි රටවලය. (ස)
නල්ලතම්බි Friday, 25 October 2013 02:04 AM
විපක්ෂය නෙමෙයි මොනවා තිබුනත් අන්තවාදීන් ඉන්න තැන සැනසීමක් නැහැ (නි)
ගුණේ Thursday, 24 October 2013 12:19 PM
විලියම් හේග් මහත්තයෝ අපිට නැත්තෙත් ඕකම තමයි.(නදී)
කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 24 October 2013 07:09 PM
බ්‍රිතාන්‍යයේ දැන් දැන් ප්‍රශ්න ගොඩගැහිලා.රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා. (නි)