IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සිරියා අර්බුදය අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක්

නිමාවක් නොපෙනෙන සිරියා අර්බුදය සිරියාවේ අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක් හටගෙන ඇතැයි ඉරාක විදේශ ඇමැති හොෂ්යාර් සෙබාරී බිය පළ කරයි. සිරියා අර්බුදය මේ වනවිටත් සිරියාවේ අසල්වැසි රාජ්‍යයක් වන ලෙබනනයට පැතිර ගොස් ඇති බවත් ලෙබනනයේ සිරියා රජයට පක්ෂ සහ විපක්ෂ සුන්නි/ෂියා මුස්ලිම්වරුන් අතරේ ගැටුම් හට ගනිමින් පවතී. සිරියාවේ පමණක් නොව සිරියාවේ අසල්වැසි රටවලත් වාර්ගික, ගෝති‍්‍රක සහ ආගමික ලෙස බෙදුණු ජන කොටස් රාශියක් ජීවත් වෙනවා. සිරියාවෙන් නිකුත් වන එක පුංචි ගිනි පුපුරකින් ඒ රටවලත් අර්බුද හට ගැනීමට සහ ඝාතන සිදුවීමේ අවදානමක් හටගෙන තිබෙනවා යැයි සෙබාරී පවසයි. ලෙබනනයට අමතරව ඉරාකයට තුර්කියට සහ ජෝර්දානයට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වර්ධනය වී පැතිර ගියහොත් එම රටවල් සිරියාවට වඩා ඉක්මනින් අස්ථාවර වනු ඇතැයි ඉරාක විදේශ ඇමැතිවරයා පැහැදිලි කරයි. ඉරාක විදේශ ඇමැති හොෂ්යාර් සෙබාරී  



අදහස් (0)

සිරියා අර්බුදය අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක්

හොඳහිත Thursday, 28 June 2012 06:28 AM

මේක ඉස්ලාම් මූලධර්මය කියන වචනයේ බයන්කාර පැත්ත..

:       0       0

Wednesday, 27 June 2012 04:22 PM

හරියට වදුරඹ ගාලගෝට්ටිය වගේ‍‍‍‍‍....

:       0       0

රුවන් Wednesday, 27 June 2012 05:31 PM

ඔය හැම රටම එකතුවෙලා ඇමරිකාවට ප්‍රහාරයක් එල්ලකරානම් හරි.....????????????????

:       0       0

අමරා ඉරන්ගනී Wednesday, 27 June 2012 09:58 PM

අරාබියම කැද හැලියක් .අමුසොහොනක් .බලවතුන් නිදි

:       0       0

නිසා Wednesday, 27 June 2012 03:35 PM

ඉන්න තැන මරා ගන්නවා.....

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 57 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 53 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 66 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2807 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5627 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 188 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site