සිරියාවත් ඊශ්‍රායලයත් අතර පිහිටි ගෝලාන් කඳුබිමේ සේවය කරමින් සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භටයන් විසි දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ප්‍රාණ ඇපකරුවන ලෙසට අත්අඩංගුවට ගත් බව සිරියා කැරලිකරුවෝ පිරිසක්
අත් අඩංගුවට පත්ව ඇත්තේ පිලිපීන ජාතික භට පිරිසක් බවද වාර්තාවී ඇත.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ " යමූක් විරුවෝ" නම්වූ අලුත් කැරලිකාර කණ්ඩායමක් විසිනි.
එම ප්‍රාණ අප කරුවන් නිදහස් කිරීම සඳහා කොන්දේසි ඉදිරිපත්කර ඇති සටන්කාමීන් කියන්නේ සිරියා රජයේ හමුදා ගෝලාන් උස්බිම ආසන්නයේ පිහිටි ජමියා නගරයෙන් ඉවත්කර ගත යුතු බවයි.
මෙම ආරංචිය සැලවූ විගසින්ම වෙනත් සාම සාධක හමුදා කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා ඇති බවද වාර්තාවිය.
කෙසේවුවද මෙම සිද්ධියට සම්බන්ධ කැරලිකාර කණ්ඩායම සිරියා රජයට එරෙහිව සටන්කරන ප්‍රධාන කණ්ඩායම වන නිදහස් සිරියන් හමුදාවට කිසිම සම්බන්ධකමක් නැති බවටද වාර්තා වී ඇත.
නිදහස් සිරියන් හමුදාව මෙම පැහැර ගැනීම තරයේ හෙළා දකින බවද කියා ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලය මෙම පැහැරගැනීම පිළිබඳව ඔවුන්ගේ දැඩි විරෝධතාවය ප්‍රකාශ කර ඇති අතර එම හමුදා සෙබළුන් කොන්දේසි විරහිතව වහාම නිදහස් කරන ලෙසටද ඉල්ලීමක් කර ඇත.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරියා කැරලිකරුවෝ සාම හමුදාව හිර කරති
පාලිත Thursday, 07 March 2013 12:44 PM
යුද්දය මොකටද සහෝදරා (දී)