IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


‘සල්ලි පස්සෙම දුවන්න එපා‘ - පාප්තුමෝ කියති

ලාභ පසුපස්සේ දුවමින්  සතිය පුරාම වැඩෙහි නොයෙදී අඩුම තරමේ ඉරිදා දිනයේදීවත් නිවාඩුවක් ගෙන පවුලේ සාමාජිකයින් හා මිතුරන් සමග කාලය ගත කිරීම මිනිසාගේ යහපතට හේතුවන්නේයැයි අති උතුම් පළමුවන ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ කියති.

දකුණු ඉතාලියේ මොලිසේ ප‍්‍රදේශයේ සංචාරයකදී එසේ කීහ.

පුද්ගලයෙකුගේ ආත්මාභිමානය ඔහු කොපමණ ප‍්‍රමාණයක් මුදල් උපයන්නේදැයි යන්න හා බැදී පැවතියද ඔහු ඒ සදහා වහලෙකු විය නොයුතුව ඇතැයි ද ඉරිදා දිනයේදී වෙළද ව්‍යාපාර කටයුතු වල නොයෙදී එදාටවත් නිවාඩුවක් ගැනීම සම්බන්ධව සියලූදෙනා සිතා බැලිය යුතුව ඇතැයි ද කී පාප්තුමා  මිනිසා තවත් මිනිසුන් හා ගොඩනගාගන්නා  සබඳතා වල පදනම විය යුතුව ඇත්තේ මුදල් නොව මිනිසත්කම යැයි ද කීහ.

දෙමව්පියන්ටද අවවාද දුන් පාප්තුමෝ හැකි තරම් ඔවුන්ගේ දරුවන් හා කාලය ගතකරන්නැයි ඉල්ලා සිටියහ.

‘ඔබගේ කාලය දරුවන්ට වෙන් කරන්න‘ උන්වහන්සේ පැවසූහ.



අදහස් (0)

‘සල්ලි පස්සෙම දුවන්න එපා‘ - පාප්තුමෝ කියති

රේණුකා පෙරේරා Wednesday, 09 July 2014 08:25 AM

මේ දෙය මේ ලෝකේ සිටින සෑම දෙමාපියෙකුටම අදාල දෙයක්. දරුවන් සිටින දෙමවුපියන් ඒ ගැන සිතිය යුතුයි. (නදී)

:       0       0

ගමගේ Thursday, 10 July 2014 10:52 AM

පාප් තුමා කියන දේ ඇත්ත. අද කාලේ ගොඩක් දෙමොපියෝ සල්ලි හොයන විදිය විතරයි හිතන්නේ. දරුවෝ ගැන හිතන්න කාලේ නෑ.මේ දේවල් නිසා අපේ දරුවන් තුළ තියන මනුස්ස කම නැති වෙලා. දරුවන්ගේ හිත් තුළ වෛරය නපුරු කම රජ වෙලා. (ස)

:       0       0

සත්‍යයා Wednesday, 09 July 2014 03:07 AM

උන්වහන්සේ කියන කතාව සම්පුර්ණයෙන් ඇත්ත. හැබැයි ඕක කියන්න ඕනේ වතිකානු රාජ්‍යයටමයි. (ලාභ පසුපස්සේ දුවමින් සතිය පුරාම වැඩෙහි නොයෙදී අඩුම තරමේ ඉරිදා දිනයේදීවත් නිවාඩුවක් ගෙන පවුලේ සාමාජිකයින් හා මිතුරන් සමග කාලය ගත කිරීම මිනිසාගේ යහපතට හේතුවන්නේයැයි අති උතුම් පළමුවන ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ කියති. (නදී)

:       0       0

සිල්වා Tuesday, 08 July 2014 11:50 AM

අතිඋතුම් පාප්තුමන්ගෙන් ලෝකයටම හොඳ පණිවුඩයක් (නි)

:       0       0

අචිනි Tuesday, 08 July 2014 11:50 AM

ලංකාවේ අපිටත් ගැළපෙන හොඳම කියමනක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 272 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 221 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 615 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 82 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 88 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 516 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 565 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 768 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2156 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site