IMG-LOGO

2025 ජනවාරි මස 01 වන බදාදා


ස්ලොවේකියා අගමැති පුටින් හමුවන්න ඇවිල්ලා

ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබර්ටෝ ෆිකෝ හදිසියේ රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය. 

මීට වසර තුනකට පෙර, රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු පුටින් හමුවීමට පැමිණි තෙවැනි බටහිර ලෝක නායකයා වන්නේ ස්ලොවේකියානු අග්‍රාමාත්‍යවරයාය.

යුරෝපා සංගමය, රුසියාවට එරෙහිව, යුක්රේනයට සහාය පළ කිරීම සම්බන්ධයෙන්, නිරන්තරයෙන් විවේචන එල්ල කළ බටහිර රාජ්‍ය නායකයකු වන්නේ ස්ලොවේකියානු අග්‍රාමාත්‍යවරයාය.

ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබර්ටෝ ෆිකෝ මෙම වසරේදී ඝාතන තැතකින් දිවි ගලවා ගත්තේය.

රුසියන් යුක්රේන යුද්ධයේ දී අග්‍රාමාත්‍ය රොබර්ටෝ ෆිකෝගේ සහාය හිමිවන්නේ, රුසියාවට සහ රුසියන් ජනාධිපති පුටින්ටය. රුසියන් යුක්රේන යුද්ධය සාමකාමී විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් ද රොබර්ටෝ ෆිකෝ සහ පුටින් අතරේ සාකච්ඡා කෙරුණි.



අදහස් (0)

ස්ලොවේකියා අගමැති පුටින් හමුවන්න ඇවිල්ලා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජින්පින් 2025 පිළිගනී
2025 ජනවාරි මස 01 38 0

2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.


2025 පිළිගන්න ලොව පුරා සැමරුම්
2025 ජනවාරි මස 01 367 0

සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.


අවුරුදු උදා වෙද්දී පුවර්ටෝ රීකෝ අඳුරේ
2025 ජනවාරි මස 01 996 0

ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද


සිරියාවේ මහ බැංකු අධිපති ධුරය පළමු වරට කාන්තාවකට
2024 දෙසැම්බර් මස 31 1024 0

සිරියානු මහ බැංකුවේ අධිපති ධුරය ප්‍රථම වතාවට කාන්තාවක් පත් කිරීමට එරට නව පාලකයින් කටයුතු කර ඇත. එලෙස නව මහා බැංකු අධිපති ධුරය සඳහා පත්කර ඇත්තේ මීට පෙර ස


දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 දෙසැම්බර් මස 31 818 0

දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරය අත්හිටුවනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට සෝල් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


අනතුරින් මියගිය අය හදුනා ගැනෙයි
2024 දෙසැම්බර් මස 31 171 0

දකුණු කොරියාවේ ගුවන් අනතුරෙන් මියගිය පිරිස අතුරින් 141 දෙනෙකුගේ ඩී එන් ඒ විශ්ලේෂණය මගින් ඔවුන්ගේ අනන්‍යතාව හඳුනාගෙන ඇත. ඒ, ඩීඑන්ඒ වාර්තා සසදා බලමිනි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 300 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 173 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 154 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site