ස්වීඩනයේ 16 වැනි කාල් රජුගේ සහ සිල්වියා රැජිනගේ දියණිය 30 හැවිරිදි මැඩෙලීන් කුමරියගේ විවාහ මංගල උත්සවය ස්ටොක්හෝල්ම් නුවරදී පෙරේදා (8) පැවැත්විණි. ඇගේ අත ගත්තේ බි‍්‍රතාන්‍යයේ උපන්, ඇමෙරිකාවේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු වන 38 හැවිරිදි කි‍්‍රස් ඕ නීල් ය.
මංගල උත්සවයේ දේවගැතිවරයා ලෙස කටයුතු කළ මයිකල් ජෙර්කාගන් දේවගැතිතුමා, ශ්‍රී ලංකාවේ උපත ලැබ ස්වීඩන යුවළක විසින් දරුකමට හදාවඩා ගත් අයෙකි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස්වීඩන කුමරියට මංගල සීනු
අමිළ කටුනායක Monday, 10 June 2013 07:56 AM
මොන මගුල වුනත් ලංකාවේ නම ගෑවෙනවා.(නදී)
රන්ජනී ලන්ඩන් Tuesday, 11 June 2013 12:33 AM
සුබ මංගලම් වේවා! ලංකාවේ උපත ලද දේවගැතිතුමාටත් සුබ පැතුම්! (නි)
දම්මික පෙරේරා Monday, 10 June 2013 05:22 PM
අපිට මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නේ නැහැ. මම ඉන්නවා කුමරියට ඕනෑ වෙලාවක. ඔයා ලංකාදීප පුවත්පතට දැන්වීමක් දාන්න. මම එසැනින් එනවා (නි)
හේරත් Monday, 10 June 2013 09:13 AM
සුබ මංගලම් ... (ස)
නිල්මිණී Monday, 10 June 2013 06:33 PM
අයියෝ අපි තාම ගෙදරට නාකි වෙනවා. මොන කුමාරයාද අපිව එක්කන් යන්න එන්නේ.(නදී)
මුරුගන් Monday, 10 June 2013 09:58 AM
ඉස්සරලම මන් මේ කුමරියට සුබපතනවා. ඊළගට අපේ පුරාජේරු කරුවන්ටත් සුබ පතනවා ලාංකීය රුදිරය ඇති දේවගැති තුමා ගැන පුරාජේරු ගැසීමට අවස්තාවක් උදාවීම ගැන.(නදී)
සුකිරි Monday, 10 June 2013 10:00 AM
මෙන්න පුරාජෙරුකරුවන්ට ලාංකීය දේවගැති තුමා ගැන (කැමති නම් ආගම්වාදේ අමතක කර හෝ) පුරාජේරු ගැසීමට අවස්තාවක්.(නදී)