IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සිව්පාවෝ දෙපාවුන් ගණන් නොගනිති

කෙන්යාවේ නයිරෝබි නුවර මහාමාර්ගයක ‘‘සෙල්ලම්‘‘ කිරීමට තොරාගත් සිංහයන් දෙදෙනෙකු නිසා සිය රථ වාහන වලට  වී කල් මැරීමට රියදුරන්ට සිදු විය.

නයිරෝබි ජාතික වනෝද්‍යානයේ නිවැසියන් වන මේ දෙදෙනා වනයට වඩා මහා මාර්ගය ප්‍රිය කරන  සෙයක් පෙනිණි .තමන්ගේ පාඩුවේ ‘‘සෙල්ලමෙහි‘‘ යෙදුණු සිංහයින් ‘‘දෙපා‘‘ සතුන් ගණනකටවත් ගත්තේ නැත.

නයිරෝබි ජාතික වනෝද්‍යානය පිහිටියේ කෙන්යාවේ නයිරෝබි අගනුවරට කිලෝමිීටර කිහිපයක් නුදුරිනි.නගරවැස්සන්ගෙන් සත්වෝද්‍යානයේ සතුන්ගේ පැවැත්මට එල්ල වන තර්ජනය සුළුපටු නොවේ.දෙපා සතුන් තම භූමිය අත්පත් කර ගනී නම් තමන් දෙපා සතුන්ගේ භූමියට පැමිණ සෙල්ලම් දැමිමේ වැරැද්දක් නැතැයි මේ සිංහයන් දෙදෙනා සිතනවාට බැරි නැත.



අදහස් (0)

සිව්පාවෝ දෙපාවුන් ගණන් නොගනිති

කෙනත් Wednesday, 13 February 2013 11:00 PM

සිංහයෝ සෙල්ලම් කළාට , සිංහයෝ එක්ක සෙල්ලම් දාන්න යන්න එපා හොදේ. මම මේ කියන්නේ ඔය කොයි කාටත්, සිංහයන්ට පාඩුවේ ඉන්න දුන්නොත් හොදයි. සිංහයෝ ලේසියෙන් නැගිටින්නේ නැහැ. හැබැයි නැගිට්ටොත් දළ ඇතෙක් වුණත් බිම දානවා. (නි)

:       0       0

කෙනත් Wednesday, 13 February 2013 11:03 PM

දන්නවද මිනිසාගේ හෘද ස්පන්දනයට වඩාත්ම කිට්ටු හෘද ස්පන්දනයක් තිබෙන්නේ මොන සතාටද කියලා? ඒ සිංහයාගේ. පුදුමයි නේද! (නි)

:       0       0

ෆර්සාන් Wednesday, 13 February 2013 02:36 PM

සිංහයා වුනත් සතෙක්නේ උන්ට බුද්ධියක් තියෙනවැයි. (ස)

:       0       0

ඩෑම් Thursday, 14 February 2013 05:33 AM

අනුර සහ සෙනරත් එවා ඇති අදහස් විශිෂ්ටයි. (නි)

:       0       0

චූලා Wednesday, 13 February 2013 02:51 PM

සිංහයා කියන්නේ අපි වගේ සතෙක්. ඌට බුද්ධියක් නැහැ. පෙන්නනවා අපේ වැඩ.(නදී)

:       0       0

සමීර Thursday, 14 February 2013 05:32 PM

මුන් බලු සිංහයෝ. නියම සිංහයෝ පාරවල් වල ඇවිදින්නේ නැහැ. (නි)

:       0       0

තිසල් Thursday, 14 February 2013 07:10 AM

කුසගිනි හැදුණට ඉදුල් නොකවු තණකොළ නොබුදිති සිංහ පැටවු... (නි)

:       0       0

අනුර Wednesday, 13 February 2013 03:21 PM

ඌරන්ට වඩා නම් මොලේ තියෙනවා.(නදී)

:       0       0

පද්මා Wednesday, 13 February 2013 03:35 PM

අනේ මේ අපේ කොඩියේ ඉන්න සතා නොවේ....(ස)

:       0       0

සූකිරි Wednesday, 13 February 2013 03:37 PM

කොච්චර ලස්සන දර්ශනයක්ද.......(ස)

:       0       0

රාජු Thursday, 14 February 2013 08:36 AM

සිවුපාවුන්ගෙන් කුඩාම හෘදය තියෙන්නේ සිංහයාට. අනුන් ගැන කිසිම තැකීමක් නැතිකමින්ම ඒ බව ඔප්පු වෙනවා. (නි)

:       0       0

රමී Thursday, 14 February 2013 02:08 PM

මං සිංහයාට බයයි මල්ලියේ... (නි)

:       0       0

වරුණ Thursday, 14 February 2013 06:43 PM

මොනවා කළත් සිංහයෝනේ... අර නොම්බර 10 ගහපු වෑන් එකේ රියැදුරු ලංකාවේ ත්‍රිරෝද රියදුරෙක්ද කොහෙද (නි)

:       0       0

ලේසි Thursday, 14 February 2013 02:12 PM

සිංහයා කියන්නෙ නිකන්යෑ? (නි)

:       0       0

ගාමිණි Wednesday, 13 February 2013 04:31 PM

මේක සත්‍ය සිද්දියක්ද (දී)

:       0       0

රිස්වාන් Thursday, 14 February 2013 02:31 PM

අනුර, එහෙම කියන්න එපා. සිංහලයා මෝඩයි. (නි)

:       0       0

රූපා Wednesday, 13 February 2013 05:42 PM

පවු! අසරණ සතුන්... (නි)

:       0       0

වල්පිට Thursday, 14 February 2013 10:36 AM

වාහන වලට හොදට යන්න තිබුන අර නොම්බර 10 ගහපු වෑන් එකේ රියැදුර ගවයෙක් නොවී මිනිසෙක් උනානම්. ඒ වහනේනම් ඉන්නේ ලංකාවේ ත්‍රිරෝද රියදුරෙක්ද කොහෙද (ස)

:       0       0

දිනේෂ් Thursday, 14 February 2013 02:58 PM

සිංහයාගේ හැටි එහෙම තමයි... ඕනතැනක ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකනේ සිංහයා කියන්නේ....(ස)

:       0       0

කෙනත් Thursday, 14 February 2013 10:42 AM

අනේ රාජු, කෙනෙක් හිතන්නේ හෘදයෙන්ද ? බයිලා කතාකරනවාද? ඔය දන්නවද කුඩාම මොළය තියෙන්නේ කොටියාට බව? කොහොමත් සිංහයෙක් ඇස ගැටුණහම රාජු වගේ අයට වැසිකිළි යන්න සිද්ධ වෙන බව දැන් ලෝකේ කවුරුත් දන්නවා. (නි)

:       0       0

සෙනරත් Wednesday, 13 February 2013 06:07 PM

සිංහයන්ට බඩගිනි වුනහම කන කෑමත් ලගම තියෙනවා.(නදී)

:       0       0

විපුල Wednesday, 13 February 2013 07:08 PM

බුදු අම්මෝ! කොහුවල හංදියේ උදේක උනානම් බයික් කාරයොයි, 120 බස්වල පුට් බෝට් යන මිනිස්සුයි ඉවරයි.(නදී)

:       0       0

කීර්ති Wednesday, 13 February 2013 07:17 PM

ශාලිතගෙ කියමන මම අනුමත කරනවා.(නදී)

:       0       0

රන්ජන් Monday, 18 March 2013 03:35 PM

නරකම නැහැ (දී)

:       0       0

ඉෂාන් Thursday, 14 February 2013 11:16 AM

එඩිතර සතෙක්. පැැහබර දසුනක්. (නි)

:       0       0

හේරත් Thursday, 14 February 2013 11:28 AM

මේ ඇහුණද? දෙන්නම සිංහයොද? (නි)

:       0       0

ගාමිණී Wednesday, 13 February 2013 10:29 PM

මේ වැඩේට පිට්ටනියක් තෝරාගත්තා නම් නේද හොද? (නි)

:       0       0

ශාලිත Wednesday, 13 February 2013 02:00 PM

මොනවා කළත් සිංහයෝනේ... සිංහයින්ට හිතුනම ඕන දෙයක් කරන ජාතියක්.... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 375 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 696 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 120 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 106 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 125 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2819 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site