විනෝදාංශය සදහා සොහොන් බිදි කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්ත පොලිසිය සමත්ව තිබේ.
සොහොන් වල තැන්පත් කර තිබූ ප්‍රතිමා,මල්,රූප ආදිය සිය නිවෙස වෙතද ගෙනගොස් ඇති ඇය ඒවා නිවස අලංකාර කිරීමට භාවිතා කර ඇතැයිද සදහන්ය.57 හැවිරිදි මේ ‘‘සොහොන් බිඳින්නිය‘‘ ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් ඇය ලොකු කුඩා සොහොන් ගණනාවක් බිද දමා ඇතැයි හෙළිවූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.
සොහොන් වලින් සොරකම් කර නිවසේ තබාගෙන සිටි ප්‍රතිමා ඇතුලූ බඩු බාහිරාදිය පොලිස් භාරයට ගෙන තිබේ.ඇය දැන් සිටින්නේ සිරභාරයේ වන අතර ඇයට එරෙහිව නඩු පැවැරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සොහොන් කත අල්ලයි
ආනන්දආර් Monday, 13 May 2013 07:01 PM
අනේ පවු මානසික රෝගියෙක් වෙන්න ඇති (නි)
ගාමිණී-සිරි Monday, 13 May 2013 08:32 PM
සොහොන් පල්ලන්ගේ ඇස් වසා ,මේ සියලු සොරකම් කරලා ඇත්තේ රාත්‍රි කාලයේ බය කියලා නාමයක් නැතුව. අනුමානයක් නැහැ,මොහිණියගෙන් උදව් ගන්නත් ඇති රැ ජාමේ (නි)