ඇමෙරිකාවේ ඔක්ලහෝමා නගරය හරහා ඉකුත් 20 වැනිදා සවස හමා ගිය ප‍්‍රචණ්ඩ සුළි සුළඟින් විපතට පත්වූවන් ඉරානය තම ශෝකය පළ කර සිටී.
ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය වෙනුවෙන් එහි ප‍්‍රකාශක අබ්බාස් අරාක්චී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ටෝනේඩෝවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ඉරාන රජය තම කනගාටුව ප‍්‍රකාශ කරන බවය.
ඉකුත් 20 වැනිදා ඇමෙරිකාවේ ඔක්ලහෝමා ජනපදයේ ඔක්ලහෝමා නුවර හරහා හමා ගිය එම සුළි සුළඟට 91 දෙනෙක් බිලිවූහ. 150 දෙනෙක් තුවාල ලැබූහ. මියගිය අයගෙන් 24 දෙනෙක් කුඩා දරුවෝය.
ටෝනේඩෝ සුළි සුළඟ හමා ගිය අයුරු.. |
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුළි කුණාටුවෙන් විපතට පත් ඇමෙරිකානුවන්ට ඉරානයේ ශෝකය
සිල්වා Thursday, 23 May 2013 11:20 AM
රූපා,ඔබ මෝඩ මැට්ටියෙකි.එය ප්‍රදර්ශණය කිරීමෙන්ම පෙනේ. (නි)
සාගර Thursday, 23 May 2013 04:05 PM
කනගාටුව පල කරනවා
සම්පත් Thursday, 23 May 2013 12:16 PM
ඔය රූපා කියලා ප්‍රතිචාර කරන එක්කෙනා තරම් මෝඩ කට්ටිය නැති තරම්. ඔබ කර්මවාදය ගැන කිසි දෙයක් දන්නේ නැති කෙනෙක්. මෝහයෙන් මිදෙන්න බුද්ධිමත් මිනිසුන් ඇසුරු කරන්න. (නි)
රූපා Thursday, 23 May 2013 04:51 PM
හරි මම ඔය ඔක්කොම කියන දේ පිලිගන්නවා. නමුත් බංගලාදේශයට ගංවතුර ගහද්දි ඉරාකෙට බෝම්බ වැටෙද්දී එහෙම දාලා තිබුන ප්‍රතිචාර වැරදීමකින් දාපුවද එතකොට? මාත් මෙතරම් අහන්නේ ඉගන ගන්ට ඕනෑ නිසා තමා.ඔයාලගේ ප්‍රතිචාර එක එක විදිහයිනේ. (නි)
රාජේෂ් Thursday, 23 May 2013 05:54 PM
අනේ මෙහෙම මෝඩ මිනිස්සු කියලා වැඩක් නැහැ.(නදී)
හිරන්ත Thursday, 23 May 2013 08:23 AM
දැන් කියයි අල්ලා දෙවියන් ඇමරිකාවට දඩුවම් කළා කියලා.(නදී)
රූපා Thursday, 23 May 2013 08:31 AM
කෝ අර බෞද්ධ කට්ටිය? මේකත් කරුමවාදෙට අනුවද වුණේ? ඒක එහෙම නම් ලංකාවේ සුළි සුලනුත් එම වැඩේට අනුවද වුණේ? මං එහෙම කිවුවේ පිටරටක දෙයක් වුනොත් කරුමෙට වෙනවා කියන අයම ලංකාවේ දෙයක් වුනොත් ඇහුනේ නැහැ වගේ ඉන්න නිසා. (නි)
චන්දා Thursday, 23 May 2013 08:38 AM
හිරා , කවුරුත් එහෙම කියල නැහැනේ තාම. අනික ඉරානෙත් මුස්ලිම් රටක් වෙලත් ශෝකය පලකරලා. ඇයි මේ විදියේ අදහස් මෙතනටම දාන්නේ? (නි)
දම්මි Thursday, 23 May 2013 02:09 PM
රුප එළදෙන, තණකොළ ටිකක් කන්න (නි)
චන්දා Thursday, 23 May 2013 08:57 AM
මොන කරුමයක්ද මන්දා රූපාට වෙලා තියෙන්නේ? ' කාල විපත්ති - කාල සම්පත්ති' කියලා නම් බුදු දහමේ කියවෙනවා. එහෙත් රූපලා වගේ අය තේරුම් ගන්නේ වැරදි අරුතින්. (නි)
රූපා Thursday, 23 May 2013 02:12 PM
මම කිවුව දේ කවුරුත් තේරුන් අරන් නැහැ.මම කිවුවේ පිටරටට එකකුයි ලංකාවට තව එකකුයි වෙන්නේ කොහොමද කියලා. මම වැරදි ඇති. නමුත් මගේ ප්‍රස්නේ තමා කොහේ වුණත් එකම හේතුවක් නෙමෙයිද බලපාන්නේ කියන එකයි..... (නි)
දිසානායක Thursday, 23 May 2013 07:19 PM
රටට ජාතියට සහ ආගමට ගරහන නුගත් අදහස් දැක්වීම් කරනවුන් එසේ කරන්නේ නම් ඔවුන්ගේ පුද්ගලික ලිපිනයන් පළ කළ යුතුයි(නි)
දිලිප් Friday, 24 May 2013 03:30 PM
රූපා මුතුකුඩගේ නංගී.(නදී)
රුසිරු Thursday, 23 May 2013 02:34 PM
රූප, මට නම් ඔයා ගැන අනුකම්පාවක් තමයි හිතෙන්නේ. ලෝකයේ සියල්ල සිද්ධ වෙන්නේ කර්මය අනුව නෙමෙයි. ඍතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, කර්ම නියාම සහ ධර්ම නියාම කියල කරුණු පහක් යටතේ තමයි මේ ලෝකය පවතින්නේ. කර්මය කියන්නේ පහෙන් එකක් විතරයි. මෝඩකමට කෑගහන්න එපා. නොදන්නා දේවල් ඉගෙනගන්න. ඔයාට බුදු සරණයි! (නි)
මංගල Thursday, 23 May 2013 03:01 PM
බුදුදහමේ තියනවා කර්ම පල විපාක දෙන හේතු 3ක්. උතු නියාම, කම්ම නියාම, ධම්ම නියම කියලා. බුදු දහමේ කිසිම තැනක දේශනා කරලා නැහැ කර්මය නිසා හැම විපකයක්ම පල දෙනවා කියලා.ඔය රූපා නමින් අදහස් දක්වන්නේ අන්‍ය ආගමිකයෙක්. ඉස්සර වෙලා මෝඩ අදහස් දක්වන්නේ නැතුව බුදු දහම හරියට ඉගෙන ගෙන එන්න. (නි)
ගාමිනි Thursday, 23 May 2013 09:06 PM
දිසානායක, ඉස්සෙල්ලා ඔබගේ සැබෑ ලිපිනය පලකරන්න. කන්දෙක ඇහෙහන්නෙ නැහැ කිවුවා නේද? (නි)
අරුන Thursday, 23 May 2013 09:09 PM
රූපා,හැම දේටම ඉස්සර වෙලා හිතට ගන්න මේ වෙබ් එක ඔය වගේ මෝඩයන්ට දැන්වත් ඉගෙන ගන්න දෙයක් තියෙන එකක් කියල.(නදී)