ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබර්ටෝ ෆිකෝ හදිසියේ රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය.
මීට වසර තුනකට පෙර, රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු පුටින් හමුවීමට පැමිණි තෙවැනි බටහිර ලෝක නායකයා වන්නේ ස්ලොවේකියානු අග්‍රාමාත්‍යවරයාය.
යුරෝපා සංගමය, රුසියාවට එරෙහිව, යුක්රේනයට සහාය පළ කිරීම සම්බන්ධයෙන්, නිරන්තරයෙන් විවේචන එල්ල කළ බටහිර රාජ්‍ය නායකයකු වන්නේ ස්ලොවේකියානු අග්‍රාමාත්‍යවරයාය.
ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබර්ටෝ ෆිකෝ මෙම වසරේදී ඝාතන තැතකින් දිවි ගලවා ගත්තේය.
රුසියන් යුක්රේන යුද්ධයේ දී අග්‍රාමාත්‍ය රොබර්ටෝ ෆිකෝගේ සහාය හිමිවන්නේ, රුසියාවට සහ රුසියන් ජනාධිපති පුටින්ටය. රුසියන් යුක්රේන යුද්ධය සාමකාමී විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් ද රොබර්ටෝ ෆිකෝ සහ පුටින් අතරේ සාකච්ඡා කෙරුණි.
බලයෙන් නෙරපා දැමුණු සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිඳ අස්මා, දික්කසාද වීමට කැමැත්ත පළ කර ඇති බවත්, බ්‍රිතාන්‍යය බලා යෑමට කැමැත්ත පළ කර ඇති බවත
ආක්ටික් කලාපයේ විශාල දූපතක් ලෙස සැලකෙන ග්‍රීන්ලන්තය මිලදීගෙන එය ඇමෙරිකාවට එක් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් යළි සූදානම් වෙයි. ට්‍රම්ප් මෙම යෝජනාව ගෙන ආ
දකුණු දිග බ්‍රසීලයේ සංචාරක නිකේතනයකට කුඩා පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටුණි. අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවා ද ඇතුළු 10 දෙනා ජීවිතක්ෂයට පත්වූහ. යානයේ
ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබර්ටෝ ෆිකෝ හදිසියේ රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය.
තුර්කි විදේශ ඇමැති හකාන් ෆිදාන්, සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණ සිරියාවේ බලය අල්ලා ගත් විපක්ෂයට සහාය දක්වන සන්නද්ධ සටන්කාමීන්ගේ නායක අහ්මද් අල් ෂාර
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් අරඹමින් කුවේට් රාජ්‍යය බලා ගියේය. කුවේට් එමීර් ෂෙයික් මෙෂාල් අල් අහ්මද් අල් ජබාර් අල් සබාහ්ගෙන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ස්ලොවේකියා අගමැති පුටින් හමුවන්න ඇවිල්ලා