ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුට එරෙහිව එල්ල වුණු සියලු චෝදනාවලින් නිදහස ලබා සිටී.
අසැබි චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියෙල්ස් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා, එම සිද්ධිය යට ගැසීමට ඇයට මුදල් දුන්නැයි යන චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයෙන් අනතුරුව අධිකරණය මේ බව පවසා ඇත.
2016 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ස්ටෝමි ඩැනියෙල්ස්ට මුදල් දීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබුණි. 2023 මාර්තු මාසයේදී නිව්යෝක් මෑන්හැටන් දිස්ත්‍රික් නීතිඥවරයා විසින් ඊට අදාලව අධිචෝදනා ගොනු කරන කෙරිණි.
පසුගිය 2024 මැයි 30 වන දින ජූරි සභිකයින් 12 දෙනෙකු විසින් ව්‍යාජ ව්‍යාපාරික වාර්තා සකස් කිරීමේ චෝදනා 34කටම ට්‍රම්ප් වැරදි කරු කළ අතර නඩු විභාගය අතරතුරදී නඩු පවරන්නන් චෝදනා කළේ ට්‍රම්ප් මැතිවරණය අඩපණ කිරීමේ නීති විරෝධී කුමන්ත්රණයක කොටසක් බවය.
(සී.එන්.එන්.)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ නිල සංචාරයක නිරත වන බව ප්‍රංශ ජනාධිපති නිවේදනය කර තිබේ. ප්‍රංශ පුවත් වාර්තා පෙන්වා දෙන්නේ නරේන්ද්‍ර මෝදි
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුට එරෙහිව එල්ල වුණු සියලු චෝදනාවලින් නිදහස ලබා සිටී. අසැබි චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනි
ධුරයෙන් සමු ගැනීමට නියමිත, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට, ඇමෙරිකාවේ ඉහළම සිවිල් ගෞරවය ලෙස සැලකෙන “ජනාධිපති නිදහස් ප
ෆේස්බුක් අයත් ’මෙටා’ සමාගමේ විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.
ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සියලු චෝදනාවලින් ට්‍රම්ප් නිදහස්