උතුරු සිරියාවේ, මන්ජිබ් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ ගණන 15 ක් බව පැවැසෙයි.
ඉකුත් දෙසැම්බර් මාසයේ, බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවේ බෝම්බ පිපිරීමක් සිදුවුණු පළමු අවස්ථාව මෙයයි.
මන්ජිබ් නගරය කේන්ද්‍රකොට ගනිමින් ගැටුම් පවතින්නේ සිරියානු කුර්දි සටන්කාමීන් සහ තුර්කි හමුදා අතරේය.
තුර්කිය, සිරියාවේ අසල්වැසියා වන අතර සිරියානු සන්නද්ධ කණ්ඩායම්වලට මෙන්ම එරට විපක්ෂයට අසාද් පාලනය පෙරළා දමා බලය අත්පත් කර ගැනීමට සහාය ලබා දුන්නේ තුර්කියයි.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
උතුරු සිරියාවේ, මන්ජිබ් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ ගණන 15 ක් බව පැවැසෙයි.
ඇමෙරිකාවට ආනයනය කරනු ලබන චීන නිෂ්පාදන සඳහා සියයට 10 ක අතිරේක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් චීන රජය, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය කනස්සල්ල පළ කර
අසල්වැසි රටවල් වන කැනඩාවට සහ මෙක්සිකෝවට පැනැවීමට සූදානම් වූ සියයට 25 ක යෝජිත තීරු බදු, තාවකාලිකව නතර කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළ
නිල විදෙස් සංචාරක් සඳහා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සිරියාවේ කාර් බෝම්බයට 25ක් බිලිවෙති